pissuda ban 62.5 kapuna kalayak thibbaපල පල....ඉස්සර කැපුනේ රැ 56 යි සත ගානක්

ගොඩක් අයට වැරදුනා උබල කවුද මාදුලුවාවෙ සොබිත හාමුදුරුවන්ටත් වැරදුන එකෙ, ඒක දරාගන්ඩ බැරුව උන් වහන්සේ අපවත් උනා, ඔහොම තමා හැමොටම වරදුනා ගොඩක් අයව ඇන්දුව ඒකයි උනේ,හැමොටම තේරිලා තියෙනෙ ඒකයි ජනපති මහින්දට වඩා හිටපු ජනාධිපති මහින්දට මිනිස්සු මෙච්චර ආදරේ, ලoකාවට දැනෙන දෙයක් කරේ මහින්ද ඒකයි මේ පිලිගැනීම්.


පල පල....ඉස්සර කැපුනේ රැ 56 යි සත ගානක්

hmmm e unata 16 gb withara banna puluwan neh![]()


ade kbb 50 ekata 50k neda issara kapune...![]()







kbb 50 06-15-2016 12:10 PM moko hu$$o hinawenne.dawasata 5 parak dawas 30=150..150x10=rs1500 uba denwda pak@yo.. -34![]()
aparade petrol tikak gahaganna thibba rep tika![]()

Thanks මචෝ ! පොඩ්ඩක් කියපන් නයිට් පැකේජ් කොහොමද ඇක්ටිව් කරන්නේ ? අඩෝ පින් සිද්ධවෙනවා.![]()





ඕක කලින් Active කරපු නැති අයට නොදෙන කතාවක් කියනවා. දැන් තියෙන්නේ රු 95 ට දෙන එකක් නිසා හරියට දන්නේ නැහැ මමනම් ඔයා 1777 කෝල් දීලා අහන්න. https://www.dialog.lk/mobile-broadband-prepaid-nighttime-package/
මමනම් ඉස්සර ඉදන් Active කරනවා. Postpaid සිම් එකට
20 ta 1GB
50 ta 3Gb
100 ta Unlimited NT හිස් තැනක් පැකේජ් එකේ ගාන ගහලා 678 යවනවා.
උදා NT 20 කියලා ගහලා 678 යවන්න. Prepaid වලනම් ඕක නිකන් දාන්න බැහැ 299 ට තියෙන පැකේජ් එකක් Activ කරගෙන ඉන්න ඕනේ.

නෑ බන් බදු එකතු උනාම 56 යි ගානක් උනේ මට මතක විදියට..දැන් නම් 65 ගානක් කැපෙනවා එකෙන්ම..![]()




meka supiri 4g walatath support nisaAluyhin denne na wage..oktnma wenma sim ekek gaththa eka hodata gyaaa![]()
නිකන් දුන්නත් වැඩක් නෑ බොල, හරියට ස්පීඩ් දෙන්න බැරිනම් , ඕවා හොදා හච් කනුවක් ලග ගෙවල් තියන උන්ට