u hoda welawata ban fail une.nattan u tamath eke wedane.![]()
නෑ බන් ඌත් ඒකෙ ජොබ් එකකට ගිහින් තියෙන්නේ ජීවත් වෙන්න නෙමේ..මූ වගේ ඉගෙනගන්න සල්ලි හොයන්න.ඊට පස්සේ ඌට වෙන ජොබක් සෙට් වෙන්න ඇති..

u hoda welawata ban fail une.nattan u tamath eke wedane.![]()

දුක් විදින්න ඕන බං සැප ලැබෙන්න.උබ ඕකට පලයන්.චීනේ ලොකුම සල්ලි කාරයා ජැක් මා KFC එකේ ජොබ් එකකට ඉන්ටවිව් ගිහින් ඌ විතරක් ෆේල් වෙලා උගේ look එක අවුල් කියලා..දැන් ඌට ඕන නම් KFC එක සල්ලි වලට උනත් ගන්න පුළුවන්.ගූඩ් ලක් මචන්.
![]()
නෑ බන් ඌත් ඒකෙ ජොබ් එකකට ගිහින් තියෙන්නේ ජීවත් වෙන්න නෙමේ..මූ වගේ ඉගෙනගන්න සල්ලි හොයන්න.ඊට පස්සේ ඌට වෙන ජොබක් සෙට් වෙන්න ඇති..![]()
hamadama ehemada?