Keels එකේ හොර වැඩ...

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අද මාර්ස් චොක්ලට් 4 පැක් එක තිබ්බ 50% ඩිස්කවුන්ට්
    තව ඉම්පෝටඩ් සෝස් වර්ඩ, සින්ගල් ස්ටේට් තේ, ඕට්ස් එහෙම තිබ්බ 50%
    හෝකන්දර කීල්ස් එකෙ

    තාම ඇති, ඕන අය ඉක්මනට යන්න
    ඇයි උබට හොරා කෑවම එන ආදායම ගන්න ද ඒකෙනුත් තලවතු ගොඩින් සල්ලි හොයනව මදිවට තව හෝකන්දරත් වැඩට බැහැල කීල්ස් අදිපතියා :LOL::LOL::LOL::LOL: