කීල්ස් එකෙන් online order එකක් දැම්මම. ඩිලිවරි පින් එක වැටෙන තැනටද නැත්තම් ඩිලිවරි address එකටමද උන් ඩිලිවර් කරන්නේ? මට හරි ලොකේශන් එකක් මතක නෑ. ඒත් address එක මතකයි.. Address එක දැම්මොත් ඒකට මුන් ඩිලිවර් කරයිද? 🧐🧐🧐