Kellath ekka breakup una

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,498
    113
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    ඔන්න Red frame කිව්වා කියලා හිතේ තියාගනින්
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    කොල්ලෙක් විදියට උඹ ගත්තු තීරණේ හරි... නිකන් හොටු පෙරාගෙන අඬන සමාජයක උඹ ජෙනුයින්... ගැලපෙන්නේ නැත්නම් වෙන් වෙලා හොඳ කෙල්ලෙක් සෙට් වෙනකන් ඉන්නයි තියෙන්නේ...
     
    • Like
    Reactions: slickdeath

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    462
    171
    43
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..
    :D
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    ලව් එකක් පටන් ගන්න කලින් ටිකක් හොයලා බලපන්.එක පාරටම කෙල්ලගෙන් අහන්න යන්න එපා.කොහොම උනත් කෙනෙක්ගේ හිතක් රිද්දනවා කියන්නේ ලොකු පවක්
     
    • Like
    Reactions: slickdeath

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    උඹ තමයි මෙතන වැරදි. මේ ලෝකෙ මොන ගෑණියෙක් වත් නෑ 100% ක් ගැලපෙන. අපි ඒ කට්ටිය අපේ ජීවිතේට ගලප ගන්න ඕන. උඹත් වෙනස් වෙන්න ඕන ඒ විදියට. එහෙමයි වැඩේ වෙන්න ඕන. උනික ගෑණුන්ට උප්පත්තියෙන් එන මැටි මෝල් ගොං මොලේ අපිට හදන්න බෑ. ඒක තේරුම් අරන් ඉන්නත් පුරුදු වෙන්න. ඒ වගේම උඹේ ලොකු සීන් ගෑනිට දාන්න යන්න එපා. ඒකි වෙන කොහෙවත් ඉන්න ගෑණියෙක් නෙමෙයි. උඹත් එක්ක මැරෙනකන් එකට ඉන්න එකී. ඉතින් ටිකක් රෙස්පෙක්ට් කරපන්. ගෑණි ඉස්සරහ සමාව ගත්ත කියල මොකුත් වෙන්නෙ නෑ. අද ගිහින් ආයෙ කකා කරල යාලු කර ගනින් ඒකි අතේ කිසි වැ⁣රැද්දක් නැත්නම්. උඹ තීරනේ කරපන්. ලංකාවෙ ගොඩක් පිරිමි තමන්ගෙ ගෑණිට සිංහ පාට් දාල වටේ ඉන්න ගෑණු ඉස්සරහ හාව වෙන්න හදනව. ඒකෙ අනික් පැත්ත කරපන්. එතකොට ඔය අවුල් හරියනව බන්.

    :yes::yes::yes::yes:
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    ලව් එකක් පටන් ගන්න කලින් ටිකක් හොයලා බලපන්.එක පාරටම කෙල්ලගෙන් අහන්න යන්න එපා.කොහොම උනත් කෙනෙක්ගේ හිතක් රිද්දනවා කියන්නේ ලොකු පවක්

    Kohomada bn dnna itn koi wageda kiyala tikak arshraya krnne nethiwa.. Anika yalu wenna kalin hitapu eki neme passe inne.. Nogelapena okkoma eliyata enne tika kalayak luv krddi
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    කෝ කෙල්ලෙක් කෝච්චියට බෙල්ල තිබ්බා කියාලා නිව්ස් එකක් ගියේ නැහැනේ
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,356
    1,629
    113
    කෝ කෙල්ලෙක් කෝච්චියට බෙල්ල තිබ්බා කියාලා නිව්ස් එකක් ගියේ නැහැනේ

    Eki echchra moda ne bn.. Mta duka eki asarana weida kiyala.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo

    Kohomada bn dnna itn koi wageda kiyala tikak arshraya krnne nethiwa.. Anika yalu wenna kalin hitapu eki neme passe inne.. Nogelapena okkoma eliyata enne tika kalayak luv krddi

    matat oka tiyanawa ban. tikak kal innakota epa wenawa. eka nisa mama nam love karanne na paduwe innawa :P :rofl:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    ඔන්න මමයි තව එක්කෙනෙකුයි කිව්වා කියල ලියල තියාගනිං..