Kellath ekka breakup una

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    dan ithin thiyenne hoda wela serious ekak balanna sthi dekak thunak yanakal. ethakota oka hari yanawa ban. facebook eke kellanta karadara karahan me dawas tike.:shocked::shocked: oka hari yawi. ubata badinna ona nathnam hodata earn karanna puluwan job ekakata gihin maseta 20,000 wage wiyadam karala hoda high class baduwak gahapan hoda apartment ekakata aragena gihin. uba wage ekekta wena monawa kiyannada ban. sada soththi thamai ithin.:rofl::rofl:
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky

    Ow bn.. Ekamai meka mn newththeweth. Ekiwa rwttannath be nethi adryk pennanala.. Ada hwsa hodatama benala msg krla thibba. Eth dn tikakata kalin aye hitapu widihata inna berida kiyala msg ekak dala.. Mn rply kaleth ne..aye patan gaththath me inna thenatama thamai kerakila enne

    මගේ යාලුවෙකුටත් ඕකම උනා. හැබැයි නැවැත්තුවෙ කෙල්ල. ඒකිට මූත් එක්ක ඉන්න බෑ. interest එකක් නෑ. බොරුවට ආදරේ කරනවා වගේ ඉන්න එකෙන් දෙන්නගෙම ජීවිත අවුල් වෙනව කියලා ඒකි නැවැත්තුවා. අපේ එකා නම් අවුල් ගිහින් ඉන්නෙ. ඒත් එක අතකට ඒකි හරි කියලා මන් නම් කියන්නෙ. පව් කියල හෝ ලැජ්ජාවට හෝ ඇදගෙන යන්න යන්න නිකන් දෙන්නගෙම කාලෙ නාස්ති වෙන එක වෙන්නේ.
    කෙල්ලට ඒක පැහැදිලි කරල දීපන්. උඹට ඒකි බලාපොරොත්තු වෙනව වගේ ආදරයක් දෙන්න බැ කියපන්. එයාව එපා වෙනවට අකමැති නිසා බලෙන් කරන්න බැ කියපන්.
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Marmite

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක

    Kohomada bn dnna itn koi wageda kiyala tikak arshraya krnne nethiwa.. Anika yalu wenna kalin hitapu eki neme passe inne.. Nogelapena okkoma eliyata enne tika kalayak luv krddi

    අවුලක් නෑ.දෙන්නා කතාබහ කරලා වැඩේ ශේප් කරලා දාගනින්.ලව් කරන කාලෙත් දෙන්නා රන්ඩු වෙනවා කියන්නේ උබලා බැදපු දවසක කොහොම වෙයිද?.උබත් පොඩ්ඩක් ඉවසන්න පුරුදු වෙයන්.උබේත් වැරදි අඩුපාඩු තියෙනවා වෙන්න පුලුවන්.ඒවා හදාගනින්.නැත්නම් උබ වෙන කෙල්ලෙකුට සිරාවට ලව් කරද්දි ඒක මොකඛරි උබේ වැරැද්දක් නිසා බ්‍රේක් අප් උනොත් උබ හෙනට අවුල් යයි.
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    Ekita amma withrai inneth bn..mata ekai godakma duka..mn hena keri wedk krada kiyalath hithewa..eth eki mata gelepenne ne bn..hebai yalu wela inna kale mage athin kisima wrddk une ne..e gena hithalawath hitha hadagnnawa

    උඹේ අතින් වරදක් වුනේ නැත්නම් අවුලක් නෑ. නැත්නම් ඒකි උඹට යහතින් ඉන්න දෙන එකක් නෑ.
     
    msurangag

    Member
    Apr 27, 2011
    873
    100
    0
    වෙන් වෙන්න සාදාරන හේතුවක් තියේ නම් කමක් නැහැ
    හැබයි උබට කෙල්ලව ටික කාලයක් යද්දී එපා වෙන එක නම් ලොකු අවුලක්
    මොකද උබට හොද කෙල්ලක් හම්බුනත් එපා වෙයි ටික කාලයක් යනකොට
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    Ade aye kath kara bn.. Mn mulin answer kareth ne.. Eth meki cl gnna eka neweththuweth ne. Mn itn berima thena answer kala. Eki hodatama aduwa.. Adala adala anthimeta kiwa mta kwadawath adre krna knk hambene ne kiyala ekiwa atha ariya ekata. Hambunath ekita kala wage dala ynwa kiyala.mta ekata hithata henama awl bn. Ehma dyk mta unatu nethatheki adapu heti mathk weddi mta ninda ynneth ne..
     
    BIG-BOSS

    Banned
  • Jun 30, 2017
    2,896
    136
    63
    ☠Bad World☠
    Ade aye kath kara bn.. Mn mulin answer kareth ne.. Eth meki cl gnna eka neweththuweth ne. Mn itn berima thena answer kala. Eki hodatama aduwa.. Adala adala anthimeta kiwa mta kwadawath adre krna knk hambene ne kiyala ekiwa atha ariya ekata. Hambunath ekita kala wage dala ynwa kiyala.mta ekata hithata henama awl bn. Ehma dyk mta unatu nethatheki adapu heti mathk weddi mta ninda ynneth ne..

    :sorry:
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    :rofl::rofl::rofl::rofl::yes: