Kellath ekka breakup una

DAM40

Well-known member
  • Jul 15, 2012
    2,377
    533
    113
    Kurunegala
    දැන් ඉතින් හොඳ අතේ පාරක් ගහල බුදියගන්න තමා තියෙන්නේ ...! :D
     
    Jason.01

    Member
    Mar 6, 2017
    44
    4
    0
    qatar
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    uba hari ban matath okama una
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    පලවෙනි දවස්වල දුක වැඩි ඒකිට
    පස්සේ උබට එන දුක දරාගන්න සෑහෙන්න අමාරු වෙයි
    ගොඩක් වෙලාවට උබ ආයි පටන් ගන්න හදයි
    එතකොට ටු ලේට් වෙන්න ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා

    අනිත් එක ආයි පටන් ගත්තත් ඒකිට ඕනි වෙලාවට ඒකි නවත්තයි
    ඒ වෙලාවට ඒකි කියයි උබටත් නවත්තන්න ඕනි උනානේ කියල

    සුවර් ඇන්ඩ් ෂොට්
     
    • Like
    Reactions: slickdeath

    American Chopper

    Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    ඔන්න මමයි තව දෙන්නෙකුයි කිව්වා කියල ලියල තියාගනිං..
     
    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    ඔන්න මමයි තව තුන්දෙනෙකුයි කිව්වා කියල ලියල තියාගනිං..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,500
    113
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    ඔන්න මමයි තව තුන්දෙනෙකුයි කිව්වා කියල ලියල තියාගනිං..
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    ගැලපෙන්නෙ නැත්තම් දුර දිග යන්න කලින් නවත්තන එක තමයි හොඳ මචන්. නැත්තම් ඕක එන්න එන්න වැඩිවෙලා කෙල්ලව පේන්න බැරි තත්වෙට එනවා. ඊට කලින් හොඳින් කතා කරල නවත්තන එක හොඳයි. කෙල්ල දැන් දුක් උනාට පස්සේ සතුටු වෙයි උඹ ඒකිට වද දෙන්නෙ නැතිව අවන්ක විදියට අයින් උනු එක ගැන. දැන් ඒකිටත් වෙන හොඳ කෙනෙක් හොයා ගන්න චාන්ස් එක තියනවා. උඹටත් පුලුවන් වඩා ගැලපෙන කෙනෙක් හොයා ගන්න.
     
    • Like
    Reactions: slickdeath

    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,026
    498
    83
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    ඔන්න මමයි තව එක්කෙනෙකුයි කිව්වා කියල ලියල තියාගනිං..

    athdakimen neda uba kiyanne :P
     
    SleepingDog

    Well-known member
  • Nov 20, 2013
    968
    1
    152
    63
    දවසක් අඩයි දෙකක් අඩයි ඊට පස්සේ ඒකිට උඹ කියල එකෙක් හිටියද කියලවත් මතක නැති ගානට වෙන එකෙක් එක්ක යාලුවෙලා සංතෝසෙන් ඉදි..
    අන්තිමට උන් දෙන්නා දිහා බල බල උඹ පසුතැවෙයි..
    ඔන්න ඕකයි අන්තිමට වෙන්නේ..
    මම කිව්වා කියල ලොයල තියාගනිං..

    Well said
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    ගැලපෙන්නෙ නැත්තම් දුර දිග යන්න කලින් නවත්තන එක තමයි හොඳ මචන්. නැත්තම් ඕක එන්න එන්න වැඩිවෙලා කෙල්ලව පේන්න බැරි තත්වෙට එනවා. ඊට කලින් හොඳින් කතා කරල නවත්තන එක හොඳයි. කෙල්ල දැන් දුක් උනාට පස්සේ සතුටු වෙයි උඹ ඒකිට වද දෙන්නෙ නැතිව අවන්ක විදියට අයින් උනු එක ගැන. දැන් ඒකිටත් වෙන හොඳ කෙනෙක් හොයා ගන්න චාන්ස් එක තියනවා. උඹටත් පුලුවන් වඩා ගැලපෙන කෙනෙක් හොයා ගන්න.

    Ow bn.. Ekamai meka mn newththeweth. Ekiwa rwttannath be nethi adryk pennanala.. Ada hwsa hodatama benala msg krla thibba. Eth dn tikakata kalin aye hitapu widihata inna berida kiyala msg ekak dala.. Mn rply kaleth ne..aye patan gaththath me inna thenatama thamai kerakila enne
     
    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    Ow bn.. Ekamai meka mn newththeweth. Ekiwa rwttannath be nethi adryk pennanala.. Ada hwsa hodatama benala msg krla thibba. Eth dn tikakata kalin aye hitapu widihata inna berida kiyala msg ekak dala.. Mn rply kaleth ne..aye patan gaththath me inna thenatama thamai kerakila enne
    :baffled:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    kello gena duk wenna epa ban unwa console karanna un polime innawa, anika godak welawata kello oa pennana taram asarana ne, denatama kidenek ekka duka kya kya hural wenawada danne nehe,

    kellekgen galewenawa kyna eka dukak neme ban satutak, i dont care if she's Juliet or yashodara,
     
    • Like
    Reactions: slickdeath

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,357
    1,630
    113
    uba kellawa galapenne na kiyanna sadarana hethuwak kiyapiya balanna..

    Hemadama wage randu bn.. Sadarana hethuwakatawath tarahakatawth randu wenwa neme..eth ekita boruwata hri randu wenna oni... Mata ehma set wenne ne bn.