Kellek එක්ක msg කරන විදිය

Thomas Shelby

Junior member
  • Aug 11, 2020
    37
    36
    18
    තවත් පොයින්ට් එකක්..කෙල්ල නිකමට හරි "මම බිසි..පස්සෙ ගන්නම්"කිවිවොත්...."එහෙනම් ෆ්‍රි උනාම මැසෙජ් එකක් තියන්නකො..පරෙස්සමින් කල්පනාවෙන් වැඩ ටික කරගන්න..bs.."වගෙ මැසෙජ් එකක් තියන්න..එහෙම තියලා එ ආයෙ ආයෙ විනාඩි 10න් 10ට මැසෙජ් කරන්න යන්න එපා...පැය 2,3ක් එයාට ටයිම් දෙන්න..පැය 2ට විතර පස්සෙ "වැඩ ටික හොදින් වෙනවා ඇති කියලා හිතනවා" වගෙ මැසෙජ් එකක් තියන්න..දවසක් ගියත් කෙල්ල අනිවා රිප්ලයි තියනවා.හැබැයි එච්චර කල් යනවා නම් ආයෙ එ කෙල්ල ගැන ලොකුවට බලාපොරොත්තු තියන්න යන්න එපා..මොකද එයාට ඔයාව ලොකුවට වැදගත් නැ..ටයිම් පාස් එකක් වෙන්න තියෙන ඉඩකඩ වැඩි.....
    මෙච්චර දෙන්නනම් ඕන නෑ මචං
     

    Quentin MacLeod

    Well-known member
  • Sep 15, 2020
    587
    517
    93
    kellek innwa mn issra talk krpu, eki hdtma talk una everyday chat kra eth eki hena panditha wadi, man athl pattata barai eki hena serious a nisa eka matching na wge hithuna nisa mn msg krna eka adu krala psse ekigeth interest eka ntiwelama gya. dn masa ganakin chat krla na ohe status blnw wtri. eth mta aye kalin wge fit krgnna one. attama kthawa dn eki ekka ktha nokra palui bn. ekiwa dkkamath hithata aul enwa aparde kiala hithila. aye khmda kiapnko fit krgnne :(
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    දවසක් මට දන්නේ නැති ගෑනු ළමයෙක්ගෙන් Msg එකක් අවා
    ඕක දුරදිග ගිහින් හොඳටම සෙට් උනා පස්සේ මාසයක් විතර ගියහම තමයි ඒ කෙල්ල අපේ නෑදෑ අක්ක කෙනෙක් කියල දන්නේ(එයාම කතා කරලා කිව්වා පස්සේ මම අහවලා කියල )
    එදා උන සිදිධිය මතක් වෙනකොට අදටත් ලැජ්ජයි
    නෑදෑකම ආදරේකට පෙරල ගන්න තිබ්බ චාන්ස් එක නේ බන්.. :love2:
    ඒකී කැමැත්තෙන් ඉදලා තියෙන්නේ උබේ රූ සපුවට :lol:
     

    Balu Kukka

    Well-known member
  • Mar 9, 2018
    499
    299
    83
    බලු කුඩුවේ
    දවසක් මට දන්නේ නැති ගෑනු ළමයෙක්ගෙන් Msg එකක් අවා
    ඕක දුරදිග ගිහින් හොඳටම සෙට් උනා පස්සේ මාසයක් විතර ගියහම තමයි ඒ කෙල්ල අපේ නෑදෑ අක්ක කෙනෙක් කියල දන්නේ(එයාම කතා කරලා කිව්වා පස්සේ මම අහවලා කියල )
    එදා උන සිදිධිය මතක් වෙනකොට අදටත් ලැජ්ජයි
    wena dekata ara adala thiyenne hoda chance ekak mis karan