niroshanab

Well-known member
  • Jun 25, 2023
    917
    1,745
    93
    මුහුදෙ ඉන්නෙ එක මාළුවා නෙමෙයි. කුරුළු කූඩු කඩන්න එපා. අවුරුදු ගානක ලව් එකක් තිබිලා ඒ අතරෙ ඔයා අහපු ගමන් එයා ඔයා එක්ක යාළු උනොත්. සතුටු වෙන්න එපා. ඔයාටත් වෙන්නෙ ඒ ටිකමයි.
    අහපු ගමන් යාලු වෙනවා නම් එතන කොහෙද ලව් එකක් :eek:
     
    • Like
    Reactions: dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    මුහුදෙ ඉන්නෙ එක මාළුවා නෙමෙයි. කුරුළු කූඩු කඩන්න එපා. අවුරුදු ගානක ලව් එකක් තිබිලා ඒ අතරෙ ඔයා අහපු ගමන් එයා ඔයා එක්ක යාළු උනොත්. සතුටු වෙන්න එපා. ඔයාටත් වෙන්නෙ ඒ ටිකමයි.
    Aththa
     

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    Break up ekak wela goda kaalekata single ma indala langadi project ekaka kellek hambuna. Dakka dawasema hitha giya mata wada aurudu 5k baalai. Eeth pattama aula kiyanne eyaata kollek innawa eyaata wada bala kenek awurudu 5kata wadi relationship ekak lu. Indala indala hitha giya kellath echcharai. Shit.
    Trust me bro, run...
    Run fast as you can...
     
    • Sad
    Reactions: dslayer

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    53,830
    19,963
    113
    Panadura
    කාගෙවත් ආදර සම්බන්දකම් කඩන්න එපා බන් ඕවා හොඳ නැති වැඩ
    කවදා හරි හරි කෙනා ජීවිතේට එනකම් ඉවසපන්
     
    • Like
    • Sad
    Reactions: tha123 and dslayer

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    කාගෙවත් ආදර සම්බන්දකම් කඩන්න එපා බන් ඕවා හොඳ නැති වැඩ
    කවදා හරි හරි කෙනා ජීවිතේට එනකම් ඉවසපන්
    Ela machan kohomath mata kamathi wena ekakuth na
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    උඹට කෙල්ලෙක් ඕනෑම නම්, උඹලෑ තාත්තා කියනව වගේ, පොතක් පතක් අරන් දැන්වත් හැදියන්....
     
    • Sad
    Reactions: dslayer

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    හිතේ තියන් ඉන්න එක අවුලනම් එකි ගැන හිතුන දේ කියල දාපන් ඒක අවුලක් නෑ... හැබැයි ඒක එතනින් ඉවර කරහන්.. මෙකේ සමහර උට්ටලා කියල තියෙනවා වගේ පවුල් කඩන්නනම් යන්න එපා:angry: