මන් පොඩ්ඩක් ගිය සතිය සහා මෙ සතිය පොඩ්ඩක් analyze කලා. කෙල්ලො මගෙ දිහා බලනවා. වැඩියි කියලා පෙනවා. වෙලාවකට යනගමන් මන් ඇදුම දිහා හැමතිස්සෙම බලනවා එකෙ අවුලක් ද කියලා. අද බස් එකෙ එද්දි කෙල්ලෙක් එහා පැත්තෙන් ඉදගත්තා. මන් හිතන්නෙ presentations මොනාහරි තිබිලා වගෙ. මන් හිතන්නෙ මගෙ වයසෙ. මෙකි මට විටින් විට තුරුලු වෙනවා වගෙ. මමත් ඔහෙ හිටියා. මෙකි වෙලාවක මගෙ දිහාත් බලන් ඉන්නවා. කරුම වැඩෙ මට තුන්මුල්ල පහුවෙච්චගමන් නින්ද ගිහින් මහරගම හරියෙන් ඇහැරුනෙ. පස්සෙ තමා මෙකි මට නොට් උනෙ....

