Kellonge attention wadi wage

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,979
    113
    මන් පොඩ්ඩක් ගිය සතිය සහා මෙ සතිය පොඩ්ඩක් analyze කලා. කෙල්ලො මගෙ දිහා බලනවා. වැඩියි කියලා පෙනවා. වෙලාවකට යනගමන් මන් ඇදුම දිහා හැමතිස්සෙම බලනවා එකෙ අවුලක් ද කියලා. අද බස් එකෙ එද්දි කෙල්ලෙක් එහා පැත්තෙන් ඉදගත්තා. මන් හිතන්නෙ presentations මොනාහරි තිබිලා වගෙ. මන් හිතන්නෙ මගෙ වයසෙ. මෙකි මට විටින් විට තුරුලු වෙනවා වගෙ. මමත් ඔහෙ හිටියා. මෙකි වෙලාවක මගෙ දිහාත් බලන් ඉන්නවා. කරුම වැඩෙ මට තුන්මුල්ල පහුවෙච්චගමන් නින්ද ගිහින් මහරගම හරියෙන් ඇහැරුනෙ. පස්සෙ තමා මෙකි මට නොට් උනෙ....
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,883
    32,611

    Winasayaka mula
    Liyala thiya ganin
    Lol
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,138
    113
    42
    හොද වෙලාවට කෙල්ල කතා කරේ නැත්තෙ. එහෙනම් බඩුත් ගිහින් ගූත් යනවා කලිසමේම.
    හීන ලෝකෙන් බැහැලා හැබෑලෝකෙ ජීවත් වෙයන් පොන්ස්
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,394
    1
    5,087
    113
    Sin-tertainment Den
    fun-pet-pet-fun.gif
     
    I7LK47S

    Well-known member
  • Jun 20, 2023
    338
    507
    93
    හොද වෙලාවට කෙල්ල කතා කරේ නැත්තෙ. එහෙනම් බඩුත් ගිහින් ගූත් යනවා කලිසමේම.
    හීන ලෝකෙන් බැහැලා හැබෑලෝකෙ ජීවත් වෙයන් පොන්ස්
    :lol::lol:
     
    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,098
    812
    113
    Lanka
    matat oya wage seen ekak karakenawa mage penume wenasak welat ne kalinta wada aul welath thiyenne eth patta wediyata kello set wenawa fb eken pawa. issara set una ewata wada patta kali mokak hari graha maruwak da manda
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,838
    26,266
    113
    ඕවත් ඇටෙන්ශන් ද බන්..... ජැක් ගහලා ජංගියේ පටියෙන් ඇදලා පාර හිටින්න කැටපෝල් පාරකුත් දීලා බැස්සේ ඉස්සර.
     
    • Like
    Reactions: YUMA