01. එයා තමයි මාව ශූටිං වලට ඇරලවන්නෙ.
02. ලඟදිම අපේ විවාහය සිද්ධ වෙනවා.
03. ගොසිප් ගැන කතා කරන්න මම කැමති නෑ.
04. අම්මත් එක්ක තමයි මම හැමතැනම යන්නෙ.
05. අම්මා මගේ පස්සෙන්මයි.
06. පෞද්ගලික ජීවිතේ මාධ්‍යයට අදාළ නෑ.
07. ඕක අනිත් අයගෙ කුණු අවුස්සලා විනෝද වෙන අයගෙ වැඩක්.
08. මම එයාව දැකලවත් නෑ.
09. හරි වෙලාව ආවහම මම ඒක කියන්නම්.
10. ඒ වීඩියෝ එකේ ඉන්නෙ මම නෙවෙයි.
11. මගේ ප්‍රතිරූපයට හානි කරපු අයට විරුද්ධව මම නීතිමය.
12. පියවර ගන්නවා.
13. ඒ අයට විරුද්ධව මම නඩු මඟට බහිනවා.
14. මට තාම පෙම්වතියක් නෑ.
15. ඊර්ෂ්‍යා කරන අය මට කියන දේවල් මම ගනන් ගන්නෙ නෑ.
16. අම්මා තමයි මගේ හොදම මිතුරිය.
17. කලා ක්ෂේත්‍රයේ මට හොදම යාලුවො නෑ.
18. මේ දවස්වල ටිකක් කාර්යයබහුලයි.
19. නිර්මාණයට ගැලපෙනව නම් මම නිරුවත් වෙන්න සූදානම්.
20. අපි හොද යාළුවො. එතනින් එහාට කිසි දෙයක් නෑ.
21. එයා මගේ අයිය කෙනෙක් වගේ.
22. ඒක රඟපෑමක් මිසක් මගේ පෞද්ගලික ජීවිතේ නෙමෙයි.
23. ජනප්‍රිය වෙන්න බලාගෙන මම කිසි දෙයක් කරන්නෙ නෑ.
24. මගේ සීමාවන් ඇතුළෙ කරන්න පුලුවන් නම් මම කරනවා.
25. අධ්‍යක්ෂවරයා එක්ක මගේ පෞද්ගලික සම්බන්ධයක් නෑ.
26. මට ලැබෙන හැම චරිතයක්ම මම භාරගන්නෙ නෑ.
27. විවාහ යෝජනා නම් ගොඩක් එනවා.
28. ඒක වෘත්තිය ගනුදෙනුවක් විතරයි. එතනින් එහාට කිසි දෙයක් නෑ.
29. ලිංගික අල්ලස් දීලා චරිත ගන්න මට ඕනෙ නෑ.
30. අම්මගෙ ආශිර්වාදය මට ශක්තියක්.
31. එයා මට සීමා ගොඩක් දැම්මා. ඒ නිසා මම එයාගෙන් අයින් උනා.
32. මතක නෑ.
33. දන්නෙ නෑ.
34. අදාළ නෑ.
35. අපේ කාලෙ නම් ඔහොම වුණේ නෑ.
36. දැන් සැපද?
37. පරාජයේ වගකීම මම භාරගන්නවා.
38. අපිට ටික කාලයක් දෙන්න.
39. අලුත්, තරුණ කණ්ඩායමක් එක්ක වැඩ කරද්දි ඔහොම තමයි.
40. අපේ ඉලක්කය ලෝක කුසලාණය.