මේක පොඩි ෆන් වැඩක්, මේකෙන් ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන ලයිට් තුන ඩිස්කෝ එකක් වගේ flash කරන්න පුළුවන්



1) මුලින්ම notepad එක open කරගන්න.
2) ඊට පස්සේ මේ කෝඩ් එක පේස්ට් කරන්න
Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
wshshell.sendkeys "{NUMLOCK}"
wshshell.sendkeys "{SCROLLLOCK}"
loop
3) මේක .vbs file එකක් විදියට සේව් කරගන්න
උදා- disco.vbs
4) මේක නවත්තගන්න CTRL+ALT+DEL/CTRL+SHIFT+ESC > Task Manager > Proeses > WSCRIPT.EXE process එක සිලෙක්ට් කරලා end කරන්න.
Last edited:



