Keyboard එකෙන් Disco!!

Kalindugayan

Well-known member
  • Nov 8, 2007
    47,111
    1,140
    113
    34
    @ Elakiri.com
    Image0181.jpg


    මේක පොඩි ෆන් වැඩක්, මේකෙන් ඔයාලගේ කීබෝඩ් එකේ තියෙන ලයිට් තුන ඩිස්කෝ එකක් වගේ flash කරන්න පුළුවන් :yes::yes::yes:

    1) මුලින්ම notepad එක open කරගන්න.

    2) ඊට පස්සේ මේ කෝඩ් එක පේස්ට් කරන්න

    Set wshShell =wscript.CreateObject("WScript.Shell")
    do
    wscript.sleep 100
    wshshell.sendkeys "{CAPSLOCK}"
    wshshell.sendkeys "{NUMLOCK}"
    wshshell.sendkeys "{SCROLLLOCK}"
    loop


    3) මේක .vbs file එකක් විදියට සේව් කරගන්න
    උදා- disco.vbs


    4) මේක නවත්තගන්න CTRL+ALT+DEL/CTRL+SHIFT+ESC > Task Manager > Proeses > WSCRIPT.EXE process එක සිලෙක්ට් කරලා end කරන්න.​
     
    Last edited:

    mi5

    Junior member
  • Jan 14, 2008
    654
    19
    18
    on earth
    wOw.....ela wadakne boss.....!!!
    (You must spread some Reputation around before giving it to Kalindugayan again)