Keyboard එකේ කොමා ලකුණ කෝ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ' කියන්නෙ කොමාව නෙමේලු

    apostrophe-quotation-marks-01-1.gif
     
    • Like
    Reactions: Silape

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    enter key ekata left side thiyena button eka obanna.
    ඒක නෙමේ මචං
    66 99 වගේ තියෙන කොමාව මං කියන්නෙ

    lol

    single quote '
    Double quote "

    coma ,
    සිංහලෙන් උදෘත කොමා කියල කියනව
    ------ Post added on Jun 2, 2022 at 8:44 AM
     
    • Like
    Reactions: Silape

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    alt කී එක ප්‍රෙස් කරන් ඉලක්කං හතරක් ගහන්න ඔන :D
    ‘Na’ eka key ekai obanna one mage nam.

    eka park quote eka type karala wachane type karala aye quote eka type karagama close eka type wenne.

    “Me balanna”
    ------ Post added on Jun 2, 2022 at 8:50 AM
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    ‘Na’ eka key ekai obanna one mage nam.

    eka park quote eka type karala wachane type karala aye quote eka type karagama close eka type wenne.

    “Me balanna”
    ------ Post added on Jun 2, 2022 at 8:50 AM
    අඩේ මගේ එහෙම වදින්නෙ නෑනෙ
    ඔයා ඔය කියන්නෙ එන්ටර් කී එකට වම්පැත්තෙ තියෙන කී එක නේද?
     
    • Like
    Reactions: Silape