Keychron keyboard පාවිච්චි කරන අය

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    Keychron-K7-Ultra-slim-65-percent-hot-swappable-low-profile-wireless-mechanical-keyboard-mac-windows-low-profile-Gateron-and-low-profile-Optical-switches_1080x.jpg

    මේ කීබෝර්ඩ් එක පාවිච්චි කරන අය කව්ද ඉන්නෙ? මොකක්ද උබලා දකින වටිනාකම මෙකෙ තියෙන. මම වීඩියෝස් බැලුවමනම් අර ටයිප් කරනවා කියන එකේ රියල් ෆීලින් එක දැනෙන ගතියක් දැනුනා :P

    මේකේ එක එක වර්ග තියේ, Low profile , K2 ඒවා ගැන දන්න කෙනෙක් කිය්න්නකො පොඩ්ඩක් මොකක්ද ගන්නවන්ම් හොඳ? Programming වලට සෙට් වෙන්නෙ මොකක්ද? :)

    මෙහෙන ගන්නවන්ම් කීයක් වෙයිද? කොහෙන්ද ගන්නෙ?
     
    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Keychron K2 use karana yaluwo dethun denek innawa
    Programming walata honda kiyala keyboard na bn
    uba pick karaganna switch type eka anuwa ithin feeling eka wenas wenawa
    mulin balapan mechanical switches wala uba kamathi mona type feedback walatada kiyala (tactile, clicky, linear)
    feedback type eka anuwa typing sound ekath godak wenas wenawa
    ilangata switch eke actuation force eka balannath one, uba bara dala type karanawanam heavy switch ekak ganan wei.
    switch type eka ithin personal preference ekak, type karala balalama thamai eka therum ganna wenne.
    Mama nam personally kamathi/use karanne Cherry MX brown switches (tactile/45g actuation force)

    presto or kapruka haraha ubata genna ganna puluwan okak.
    yaluwo dennek ehema gathhe.
    20-22k wage giya qwa with tax.
    Daraz eketh thiyenawa dakka langadi.
     
    තෑන්ක්ස් මචන්, ඩරාස්ක් එකේ තියෙන්නෙ හෙන පොඩි සෙට් එකක්නෙ., මම බැලුවෙ keychron k1 v4 එකක් ගන්න කියලා
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    මමත් ඕකක් ගන්ඩ ගියා. ඊට වඩා ඇපල් වයර්ලස් කීබෝර්ඩ් එක සෙට්. ඒකේ ෆාස්ට් ටයිප් කරන්ඩ පුලුවන්. ඕකේ සද්දේ වැඩී. සැටිස්ෆයින් ෆීලින් එක නම් තියෙනවා. නෑ කියන්නේ නෑ. ඒත් ඊට වඩා ඇපල් ලගේ කීබෝර්ඩ් හොදයි මට නම්.
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    elakiri macho, keeyak giyada. unge site ekenmda gaththe
    Gaththe machan Amazon official Keychron web store eken. Total cost 17700.

    Nimbleback and RoyalKludge kiyana brand ekath balanna.

    E dekath gewana ganata watinawa.

    Mechanical keyboard gana Hoda idea ekka ganna puluwan Switch and Click kiyala YT channel ekak thiyenawa. Eka balanna
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    daraz eke tiyenawa 24k. amazon eken gennuwoth eeta aduwen puluwan weyi.

    මමත් ඕකක් ගන්ඩ ගියා. ඊට වඩා ඇපල් වයර්ලස් කීබෝර්ඩ් එක සෙට්. ඒකේ ෆාස්ට් ටයිප් කරන්ඩ පුලුවන්. ඕකේ සද්දේ වැඩී. සැටිස්ෆයින් ෆීලින් එක නම් තියෙනවා. නෑ කියන්නේ නෑ. ඒත් ඊට වඩා ඇපල් ලගේ කීබෝර්ඩ් හොදයි මට නම්.

    switch type ekath ekka sadde wenas

    ------ Post added on Jan 30, 2022 at 12:04 PM
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,820
    1,980
    113
    127.1.1.0
    මොකක්ද බන් hot swappable කියන්නෙ
    Mechanical kb eke Kali kipayak enawa.

    PCB eka
    Switch eka
    Key cap eka
    Housing eka
    Cable eka

    Switches walin thama oya eka eka sadda saga feedback eka enne press karanakota. Hot swappable kiyanne apita switch puller ekak use karala galawala wena switch ekak danna puluwan.

    Ex:- Blue switches away nam apita eka galawala ita wada sadde adu brown or red switches walata replace karanna puluwan.

    Gana adu mechanical KB Wala oya switches apita switch puller ekakin galawanna ba. De-solder karanna wenawa.
     
    • Like
    Reactions: animation

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ටයිප් කරන්න මොන රියල් ෆීලින්ග් ද බන් .එකක් ගනින්කෝ කී බෝඩ් එකක් ගන්න ජාතකේ බලන එකෙන් දැක්කමයි
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Keychron magulak wadak na. Switch eka witharai wadagath. Mama blues pawichchi karanawa reds pawichchi karanawa. Dekama set wenne na. Reds low profile aragena patta kattak kanne. Angili rest karannawath ba keys uda. Browns thama ganna hithan hitiye mula idanma habai browns ena budget keyboard ekak hoyaganna baruwa inne. Oya mechanical switch wala kiyana tharan arumayak na hode :P Blues gaththama wate pite gewal wala unuth dannawa type karanawa kiyala :lol:
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    I have KeyChron K3 Hotswappable.
    Ubata monawada dana ganna oni.. Ordered from KeyChron site. 23K withara giya. Dawas 5n badu awa.

    මට කියපන්කො මචන් RGB එකේ single color වලට සෙට් කරන්න පුලුවන්ද? white වගේ
    මොකද RGB විතරයි ස්ටොක්ස් තියෙන්නෙ, මම ඒ රෙද්දට ආස නෑ, මම කැම්ති වයිට් :( .

    Keychron magulak wadak na. Switch eka witharai wadagath. Mama blues pawichchi karanawa reds pawichchi karanawa. Dekama set wenne na. Reds low profile aragena patta kattak kanne. Angili rest karannawath ba keys uda. Browns thama ganna hithan hitiye mula idanma habai browns ena budget keyboard ekak hoyaganna baruwa inne. Oya mechanical switch wala kiyana tharan arumayak na hode :P Blues gaththama wate pite gewal wala unuth dannawa type karanawa kiyala :lol:

    @Sonique උබ ගාව ඒ K3 කියන්නෙ එකක්ද තියෙන්නෙ ??? මට කියපන්කො මචන් RGB එකේ single color වලට සෙට් කරන්න පුලුවන්ද? white වගේ.
    මොකද RGB විතරයි ස්ටොක්ස් තියෙන්නෙ, මම ඒ රෙද්දට ආස නෑ, මම කැම්ති වයිට් :( .
    රෙඩ් එක ගැන අදහසක් තියේද?

    Mata nam Loku wenasak na redda
    @kkroxc උබේ මොකක්ද මචන් තියෙන එක.
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Keychron K2 v2 Gatta Amazon eken Presto through gatte.

    Ea kale mata deliveryth ekka giye 15k wage mathaka hatiyata..

    Keyboard eka hodai.
    Habai podi case ekak enawa tika kaleking Bluetooth/Cable/Power switch eke.. eke switch eka change wenne nathi scn ekak.. meka common case ekak wage me version eke YT videosth tiyanawa eaka permanent hadaganna hati.. ea arenna wena aulaknam na.. matanam hodata comfortable
     
    RGB ද මචන් උබේ එක? මට කියපන්කො සින්ගල් කලර් එකකට සෙට් කරගන්න පුලුවන්ද ඕක. වයිට් වගේ?

    දැන්නම් ඕක 30 ගානක් බන් , මම මේ ගන්නවද නැද්ද කියලා කල්පනා කලේ