Keyman වෙනුවට හොදම Software එක

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    මුලින්ම මෙය මාගේ නිර්මාණයක් නොවන බවට කරුණාවෙන් සලකන්න.

    කී මෑන් වලද මෙහි පවතින ආකාරයටම ඟ ඬ ඳ ආදිය ටයිප් කල හැකිය....මා පුරුදු වී ඇත්තේ නම් ඒ ආකාරයටයි....නමුත් ඉල්ලීම සෑහෙන වටිනවා....නිර්මාතෘ ගේ email ලිපිනය තියෙන නිසා අපි මේල් එකක් දාලා බලමු...

    මම මේල් එකක් දැම්මා... ඔය තියෙන්නේ ඒකේ කොපි එකක්