keyword research tools tikak

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පෝරිසාදයා;24650514 said:
    කෝලමා, සර්ච් volume එක දළ වශයෙන් වත් හරි නැද්ද?

    Average monthly seach volumes මත ඩිපෙන්ඩ් වෙන්න බෑ මචන්. Keyword Planner එක මම නම් පාවිච්චි කරන්නේ keywords හොයා ගන්න විතරයි. කොච්චරක් සර්ච් කරයිද කියන එක අපේ industry knowledge and common sense තමයි බං.

    උදාහරනයක් විදිහට කිව්වොත් "visit sri lanka" කියන keyword එකට මෙතන තියෙන අනිත් ගොඩක් කීවර්ඩ්ස්වලටත් වඩා search volume එක වැඩියි කියලා මම මේ කීවර්ඩ්ස්වලට PPC campaigns රන් කරන නිසා අත්දැකීමෙන්ම දන්නවා.

    lLYCUf5.png
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,410
    4,413

    Search volume එකවත් හරියට ගන්න බැරිනම් මොන මගුලකටද බන් මාසෙකට 20000 ක් විතර වියදම් කරලා Tools ගන්නේ
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,687
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Search volume එකවත් හරියට ගන්න බැරිනම් මොන මගුලකටද බන් මාසෙකට 20000 ක් විතර වියදම් කරලා Tools ගන්නේ

    මම කතා කලේ Google Keyword Planner එක ගැන මචන්. ඒක නම් කොහොමත් ෆ්‍රී නේ.

    හැබැයි එහෙම කියලා paid tools වැඩක් නැහැයි කියලා කියන්න බෑ. SEM Rush, Ahref, Moz Tools වගේ ටූල්ස් වලින් competitorsලා පාව්ච්චි කරන PPC කීවර්ඩ්ස්, උන්ගෙ වෙබ්සයිට්ස්වල විස්තර (ex: backlinks) වගේ ගොඩක් වැදගත් දේවල් හොයා ගන්න පුලුවන්නේ.
     
    :yes: