keyword research tools tikak

nooby

Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    උබලා පාවිච්චි කරන ෆ්රී keyword research tools මොනවද? සමහර ඒවගෙන් එන ඩේටා වැරදීනේ බන්..
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    Google Keyword Planner + Knowledge about that business + Common Sense :yes:

    Monthly search volume වගේ data ගැන හිතන්න එපා බන්. ඒවා කොහොමත් වැරදියි. :rolleyes:

    තෑන්ක්ස් මචන්. එතකොට cpc values ඒකත් තේරුමක් නැද්ද?
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    3,995
    2,248
    113
    Srilanka
    අපෝ ඔව් බන්. කීවර්ඩ්ස්වල හරිම CPC Values දැනගන්න නම් AdWords කැම්පේන් එකක් රන් කරන්න ඕන. :rolleyes:

    සිරාවට.. උබ පට්ට උදව්වක් බන් කරේ මට එක එක ටූල් වලින් එක එක ඒවා එන නිසා හිතා ගන්න බැරිව හිටියේ... rep++
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    keywords everywhere addon eka daganin. eka patta.

    https://keywordseverywhere.com/

    people-also-search-for.png