kia picanto හොදද? මචන්ල. kia lanka එකන් තමයි ගන්න වෙන්නෙ නෙ..
S scorpion MW Well-known member Dec 9, 2014 10,358 6,782 113 හෙල බිමේ Apr 16, 2016 #1 kia picanto හොදද? මචන්ල. kia lanka එකන් තමයි ගන්න වෙන්නෙ නෙ..
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,198 9,800 113 Apr 16, 2016 #2 hoda wahanayak machan, best car for budget widiyata select wela tibba eka awuruddaka
dilan silva Well-known member May 20, 2009 2,641 142 63 39 infront of the hot air gun & computer Apr 16, 2016 #3 scorpion MW said: kia picanto හොදද? මචන්ල. kia lanka එකන් තමයි ගන්න වෙන්නෙ නෙ.. Click to expand... දැන් ටිකකින් උබට රිප්ලෛ එනවා මෙහෙම " තව කීයක් හරි දාල ජපනෙක් ගනින් ඕව මාකට් නැ බඩු නැ " FB15 ae110 ගනින් ඔය ගානට" කියල
scorpion MW said: kia picanto හොදද? මචන්ල. kia lanka එකන් තමයි ගන්න වෙන්නෙ නෙ.. Click to expand... දැන් ටිකකින් උබට රිප්ලෛ එනවා මෙහෙම " තව කීයක් හරි දාල ජපනෙක් ගනින් ඕව මාකට් නැ බඩු නැ " FB15 ae110 ගනින් ඔය ගානට" කියල
Hustler Member Nov 12, 2007 550 29 0 Colombo Apr 16, 2016 #4 Way better than micro and maruti! Last edited: Apr 16, 2016
malkavi Well-known member Nov 21, 2006 35,705 944 113 කලුතර Apr 16, 2016 #5 හොඳ ඔප්ශන් තියෙන පොඩි කාර් එකක් මචං... හැබැයො 1000cc. ඒක නිසා ලොකු පිකප් එකක් නෑ... පෙනුම නම් නියමයි වාහනේ.. දැන් ගාන කීයද ?
හොඳ ඔප්ශන් තියෙන පොඩි කාර් එකක් මචං... හැබැයො 1000cc. ඒක නිසා ලොකු පිකප් එකක් නෑ... පෙනුම නම් නියමයි වාහනේ.. දැන් ගාන කීයද ?
Hayao Well-known member Sep 11, 2009 37,530 4,726 113 ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫ Apr 16, 2016 #6 look ekak tiyena hoda car ekak
රත්තරං Well-known member Feb 10, 2012 22,936 4,771 113 සිංහලයේ Apr 16, 2016 #7 හොද නරක පැත්තකින් තියපන්කෝ.. කොහොමද කාටවත් කටක් ඇරල කියන්නේ මම ගාව තියෙන්නේ kia Picanto එකක් කියල ඔය සල්ලි වලින් කාර් එකක් ගනින් බන්.. හැප්පුනොත් බොඩි එක නැතත් ආත්මෙවත් කුඩු වෙලා යන්නේ නැති එකක්
හොද නරක පැත්තකින් තියපන්කෝ.. කොහොමද කාටවත් කටක් ඇරල කියන්නේ මම ගාව තියෙන්නේ kia Picanto එකක් කියල ඔය සල්ලි වලින් කාර් එකක් ගනින් බන්.. හැප්පුනොත් බොඩි එක නැතත් ආත්මෙවත් කුඩු වෙලා යන්නේ නැති එකක්
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Apr 16, 2016 #8 http://www.euroncap.com/en/results/kia/picanto/10977