Kia Picanto

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    Kia Picanto


    මේ කොරියන් වාහනේ Euro - NCAP Safety Ratings වල තරු හතරක් ගන්න සමත් වෙලා තියෙනවා (උපරිම තරු 5 ) දැනට 5Door Harchback කාණ්ඩයේ තියෙන හොදම වාහනයක් කියලා තමා කට්ටිය කියන්නේ.



    උබලා මොකද හිතන්නේ මේ වාහනේ ගැන .. ඉන්දියන් ladi වලට එක තරුවක් නැති එකේ මේ වාහනේ ඒ අතින් හෙන සැපයි නේ .. අනිත් එක ගානත් වැඩි නැ ..... ඒ ගානට මේවත් එක්ක බලද්දී පාඩුත් නැ

    වාහන ගැන දාන්න අය දෙන්න බලන්න මේක ගැන විස්තරයක් :yes:






    2016-Kia-Picanto-Special-1.jpg
    listing_main_2015_Kia_Picanto_Interior.jpg
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,350
    5,764
    113
    Hell & Heaven (Kiribathgoda)
    this is a good vehicle great options and quality. but lack space and its fucking ugly


    We're Talking here about a Hatch back Vehicle Ban ...so cant expect Space like Sedan or Saloon models ..............

    එත් මේක පෙනුනට පොඩි කාර් එකක් කියලා ඇතුලේ හොදට ඉඩ තියෙනවා .. පිටිපස්සේ කකුල් තියාගන්න ඉඩ වගේම තුන්දෙනෙකුට අව්ලක් නැතුව යන්න පුළුවන්