kia sorento 2016 and sportage 2016..උපදෙශයක් අවශ්යයි
මචංල.. කවුරු හරි ඉන්නවද මේ වාහන ගැන දන්න...
kia sorento 2016
kia sportage 2016.
මේ දෙකේ වෙනස මොකද්ද?
මේව 2න් මොන එකද හොඳ?
මේවා වල පෙට්‍රල්/ඩීසල් 2කෙන්ම තියනවා.. වඩා හොඳ මොකද්ද?
අලුත් බද්ද නිසා මෙවා වැඩි උනා මන් හිතන්නේ..
කවුරු හරි හොඳ උපදෙශයක් දෙන්න කෝ.. පුලුවන් නම්...
මෙවායින් වඩා හොඳ මොකද්ද කියලා...
මම ඩේලි යුස් කරන්න තමයි ගන්න ඉන්නේ... දැනට තියන කර් එක විකුනලා දවසට අප් ඇන්ඩ් ඩවුන් 60 කි.මි යනවා...
SUV වලට තියන ආසාව නිසා ගන්න හදන්නේ...
ම්කට යට් කරන ගානට ගන්න පුලුවන් වෙන වාහන මොනවද?