kim jong unගේ_මරණයේ_හමුදාව
මේ වන විට කොරියානු අර්ධවීපයයේ ඇත්තේ දැඩි උනුසුම්කාරි වාතාවරණයකි.
උතුරු කොරියාව සම්බන්ධයෙන් ‘රාජ්‍යතාන්ත්‍රික ඉවසීමේ සීමාව අවසන්’ බව ට්‍රම්ප් පරිපාලනය විසින් කළ ප්‍රකාශය කොරියානු අර්ධද්වීපයේ නව ගැටුමක ආරම්භය සනිටුහන් කරන්නක් විය හැකි බව යුධ විශ්ලේෂකයෝ මේ වන විට මත පල කරති.
කෙසේ වෙතත් කොරියානු නායක කිම් ජොන් උන්ද තම බල ඇණි සූදානම් කරමින්, යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
අන්තර්මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් සඳහා නව එන්ජිමක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව පසුගියදා නිවේනදයක්ද නිකුත් කර තිබිණ.මේ මගින් ඇමරිකාවට න්‍යෂ්ඨික ප්‍රහාර එල්ල කිරීමේ තම හැකියාව තවත් බලගැන්වෙන බව ඔවුන් පවසා තිබිණ.
මේ අතර උතුරු කොරියානු හමුදා විශේෂ බලකායේ ඡායාරූප පෙලක් පළමු වරට මාධ්‍ය වෙත නිකුත් කිරීමටද උතුරු කොරියාව පසුගියදා කටයුතු කර තිබිණ.
මෙම භට කණ්ඩායම කෙරෙහි බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබූ බව විදෙස් වාර්තා තිබිණි.
ඕනෑම සතුරු ප්‍රහාරයක් සාර්ථකව මැඩ පැවැත්වීමට හැකි යැයි පැවසෙන මෙම බලකාය අතිවිශේෂ පුහුණුවක් ලැබූවන් බව පෙන්ටගන් වාර්තා තහවුරු කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
උතුරු කොරියානුවන් මොවුන් මරණයේ හමුදාව ලෙසද හඳුන්වනු ලබනු බවත් පැවසෙයි.
කිම් ජොන් උන්ගේ ‘මරණයේ හමුදාව‘ – උතුරු කොරියානු විශේෂ බලකායේ ඡායාරූප පෙලක් පලමු වරට පිටවෙයි

bump 

යුධ රහස් එලියට දැම්මහම හරියනවද ඔහොම..