ලොකේ විනාශයක් වෙන්නේ කවදාහරි ඔය තුන් කට්ටුව නැතිදාක. එහෙම උනාම මාලදිවයින්කාරයොත් අපිට අරීයි. ඇයි කවුද එපා කියන්නේ. අද ලොකේ ගොඩක් පොඩි රටවල් අනිත් උන්ට මුකුත් නොකර් ඉන්නේ අර ලොකු තුන් දෙනාගෙන් එකෙකුට හරි බයයි. ඒ බය තියනකල් අනිත් උන් ජිවත් වෙනවා.
ඔව්න් තුන් දෙනා නැති උනොත් ඊශ්‍රායල් කාරයො තමා සත පහකට විශ්වාස කරන්න හොදනැති උන් .ඕකුන් යුද්දෙන් නෙමෙයි ලෝකෙ අල්ලන්නෙ ව්යිරස් වලින් ලෙඩ වලින්

සිරාවට ඔය රටවල් දෙකමේම දැනට උතුරු කොරියාවෙ තියනව වගේ පාලන ක්‍රමයක් තිබුන නම් දනට ලෝකෙ ජනප්‍රිය වෙලා තියන බ්‍රෑන්ඩ්ස්, k pop වගේ කිසිම දෙයක් ඇති වෙන්නෙ නෑ...


