kim jong unගේ_මරණයේ_හමුදාව

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොකේ විනාශයක් වෙන්නේ කවදාහරි ඔය තුන් කට්ටුව නැතිදාක. එහෙම උනාම මාලදිවයින්කාරයොත් අපිට අරීයි. ඇයි කවුද එපා කියන්නේ. අද ලොකේ ගොඩක් පොඩි රටවල් අනිත් උන්ට මුකුත් නොකර් ඉන්නේ අර ලොකු තුන් දෙනාගෙන් එකෙකුට හරි බයයි. ඒ බය තියනකල් අනිත් උන් ජිවත් වෙනවා.

    ඔව්න් තුන් දෙනා නැති උනොත් ඊශ්‍රායල් කාරයො තමා සත පහකට විශ්වාස කරන්න හොදනැති උන් .ඕකුන් යුද්දෙන් නෙමෙයි ලෝකෙ අල්ලන්නෙ ව්යිරස් වලින් ලෙඩ වලින්
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මෙහෙමයි. යුඇස් උන්ට මාන්නේ ඇති කියලා හිතමුකො. උබ හිතපන් යුඇස් උන් අයින් උනා කියලා ඔය වැඩෙන්. එත්කොට උබද වගකීම ගන්නේ කිම්ගේ ඇක්ශන් වලට. හතර වටේට නියුක් ගහන්න තියාගත්තොත් ඌ කන්ට්‍රොල් කරන්න ලන්කාවේ හමුදාව යවන්නද බන්. යුඇස් උන් මොන තරම් අසදාරන වැඩ කලත් ලොකේ බල තුලනය තියෙන්නේ රුසියාවයි, චීනෙයි ඇමෙරිකාවයි එකාට එකා ගේමට ඉන්න නිසා. ඔය තුන් දෙනා නොහිටියානම් කින් වගේ පිස්සො ලොකේ කනවා.

    aniwa.. machan. mata nam hithanne oya superpowers 3i saha anith powerfull ratawal wala nuclear power eka thiyana kan world war 3 ekak athi wenne na kiyala. (nuclear power thiyana ratawal wala athare) mokada what u give is what u get.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙකට බෙදුන් නැත්තන් අපිට සැම්සුන්ග් නෑ කියා නෑ හන්ඩේයි නෑ මොකුත් නෑ... :growl::P

    උතුරු කොරියාවෙ ෆොන් හදනව තියා මිනිස්සුන්ට ෆොන් පාවිච්චි කරන්න වත් බෑ...:rolleyes: සිරාවට ඔය රටවල් දෙකමේම දැනට උතුරු කොරියාවෙ තියනව වගේ පාලන ක්‍රමයක් තිබුන නම් දනට ලෝකෙ ජනප්‍රිය වෙලා තියන බ්‍රෑන්ඩ්ස්, k pop වගේ කිසිම දෙයක් ඇති වෙන්නෙ නෑ...

    මමත් කියන්නේ චීනේ, රුසියාව, ඇමෙරිකාව තුනම එක විදියට ඔනා වෙලාවක ගේමට සෙට් වෙලා ඉන්න ඔනා. ඒ බලේ තියනකන් එකෙක්වත් එකාට එකා මරාගන්නේ නැ. එහෙම උනාම පොඩි රටවල් කෙලගන්නෙත් නැ. අද යුස් උන් නොහිටියනම් මෙලහකට සවුත් කොරියා උන් එක්කො වහල්ලු, එක්කො දූවිලි. ජපානේ උනත් ජර්මනියත් එක්ක සෙට් වෙලා ඒ යැම ගියානම් අද අසියාවක් නැ. අපි ජපනගේ වහල්ලු වෙලා. රුසියාව යුක්‍රේනය ගැන ගත්ත පියවර සාදාරනයි. නැත්තම් යුක්‍රේන් උන් එහේ වනසලා. චීන උන් තායිවාන් උන් ගැන දරන මතේ නොතිබුනා නම් තායිවාන් උන් උතුරු කොරියන් උන්ට එහා.

    ලොකෙ හොඳ බල තුලනයක් තිබ්බ ඒත් දැන් ඇමරිකාවෙ මුල් පුටුවෙ ඉන්නෙ පිස්සෙක් නිසා ඔය තුලනය ටිකක් බැලන්ස් නති වෙන්න පුලුවන්....:rolleyes::(
     
    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    කියන්න බෑනෙ . උබ කියන්නෙ මේකෙ ට්‍රම්ප් ඉන්න බැරිද මෙම්බර් කෙනෙක් වෙලා .පුටින් ඉන්න බැරිද :dull::dull:

    Ee denna nam sure na.. Habai Kota_Nihal kiala inne Putin kiala mata 100.12% sure :rolleyes:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    Eka harak patiey ahala thibba NK warheads kohomada USA wala economy 1kata balapanne kiyala..trump'ta oni financially USA stable karanna ..ethansdi texas wala inaawa wage traditional white billionaire dan cash flow dala nathu salli aith daganna thamai Trump hadanne ekai oya anti muslim n immigrant wage katha kiyanne..

    NK warheads test karanawa kiwa gaman oil,gold prices wadi una automatically mulinma une ape wage ratawal wala T bonds wala invest karala hitiya USA firms ae salli USA athulata aran giya Trump ge economic reforms dakala NK warheads dakka gaman USA walata thiyena awadanama nisa ae salli gold walata invest kara godak firms...eka thamai USA walata una economy una impact 1ka dan usa ae impact 1ka minimize karaganna hadanawa china walata pressure karala..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    aniwa.. machan. mata nam hithanne oya superpowers 3i saha anith powerfull ratawal wala nuclear power eka thiyana kan world war 3 ekak athi wenne na kiyala. (nuclear power thiyana ratawal wala athare) mokada what u give is what u get.
    තමනුත් දන්නවනේ බන් තමුන්ගේ බඩු වල පවර්. ඒ බඩුම අනිකා ලගත් තියෙනවා කියල දැනගත්තම එකාට එකා බයයි. කවුරු කෙලගත්තත් වටේට මම හිතන්නේ නැ නියුක් වලින් කවදාවත් රශියා, යුඇස්, ඇමෙරිකා කෙල ගනියි කියලා. මොකද ඒහෙම යුද්දෙකින් දිනන එකෙක් නැ. මුන් ගහගන්නවනම් ගහගන්නේ සයිබර් වොර් වලිනුයි ඉකොනොමි වලිනුයි.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    උතුරු කොරියාවෙ ෆොන් හදනව තියා මිනිස්සුන්ට ෆොන් පාවිච්චි කරන්න වත් බෑ...:rolleyes: සිරාවට ඔය රටවල් දෙකමේම දැනට උතුරු කොරියාවෙ තියනව වගේ පාලන ක්‍රමයක් තිබුන නම් දනට ලෝකෙ ජනප්‍රිය වෙලා තියන බ්‍රෑන්ඩ්ස්, k pop වගේ කිසිම දෙයක් ඇති වෙන්නෙ නෑ...

    ලොකෙ හොඳ බල තුලනයක් තිබ්බ ඒත් දැන් ඇමරිකාවෙ මුල් පුටුවෙ ඉන්නෙ පිස්සෙක් නිසා ඔය තුලනය ටිකක් බැලන්ස් නති වෙන්න පුලුවන්....:rolleyes::(
    බලතුලනය පොඩ්ඩක් දැන් අවුල් යාගෙන එන්නේ ට්‍රම්ප්කාරයා බිස්නස්කාරයා නිසා. බිස්නස්කාරයා තව බිස්නස්කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. චීනේ කියන්නේ ලොකුම බිස්නස්කාරයා. ඔබාමගේ කාලේ වගේ නෙමෙයි. ට්‍රම්ප්කාරයා බිස්නස් මයින්ඩඩ් නිසා චයිනා එක්ක ගේම සැරයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    WW3 start unoth sinhalu anathai

    mam kivve korea inna sinhalu newi.

    24yol51.jpg
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    ළමයි දැන් school යන්න ලෑස්ති වෙන්න..26 වෙනිදට ලගයි.. :P

    බොලා දන්නා යුද්ද..කිම් කරයි,ටුම්ප් කරයි අඩියක් ගහන නිදි ඇති දැන්..ඕකුන් දෙගොල්ලම ගහන්නේ නැහැ..

    ඉදිරි මාස 03 ඇතුලත NK-USA ගහ ගන්නේ නැහැ..රුපියල් 10000ක් ඔට්ටුයි..කැමති එකෙක් වර ඔට්ටුව අල්ලන්න. :D
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    බලතුලනය පොඩ්ඩක් දැන් අවුල් යාගෙන එන්නේ ට්‍රම්ප්කාරයා බිස්නස්කාරයා නිසා. බිස්නස්කාරයා තව බිස්නස්කාරයෙක් එක්කනේ හැප්පෙන්නේ. චීනේ කියන්නේ ලොකුම බිස්නස්කාරයා. ඔබාමගේ කාලේ වගේ නෙමෙයි. ට්‍රම්ප්කාරයා බිස්නස් මයින්ඩඩ් නිසා චයිනා එක්ක ගේම සැරයි.

    ඕක බිසනස් කරයි ලෝකෙම ඇපේට තියල...
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ළමයි දැන් school යන්න ලෑස්ති වෙන්න..26 වෙනිදට ලගයි.. :P

    බොලා දන්නා යුද්ද..කිම් කරයි,ටුම්ප් කරයි අඩියක් ගහන නිදි ඇති දැන්..ඕකුන් දෙගොල්ලම ගහන්නේ නැහැ..

    ඉදිරි මාස 03 ඇතුලත NK-USA ගහ ගන්නේ නැහැ..රුපියල් 10000ක් ඔට්ටුයි..කැමති එකෙක් වර ඔට්ටුව අල්ලන්න. :D

    1/100 විතර සම්බාවිතාවක් තියනව යුද්දය්ක් පටන් ගන්න...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ළමයි දැන් school යන්න ලෑස්ති වෙන්න..26 වෙනිදට ලගයි.. :P

    බොලා දන්නා යුද්ද..කිම් කරයි,ටුම්ප් කරයි අඩියක් ගහන නිදි ඇති දැන්..ඕකුන් දෙගොල්ලම ගහන්නේ නැහැ..

    ඉදිරි මාස 03 ඇතුලත NK-USA ගහ ගන්නේ නැහැ..රුපියල් 10000ක් ඔට්ටුයි..කැමති එකෙක් වර ඔට්ටුව අල්ලන්න. :D
    මෙව්වා අපි සින්හලෙන් කියන්නේ ට්‍රම්ප්ටයි කිම්ටයි තෙරෙයි කියලා බන්. උන් මෙවා දැකලා අපිව උපදේශකලා කලොත් එහෙම හරි ජන්ජාලයයි. එච්චර වගකීමක් ගන්න බැ අප්පා.