kim jong unගේ_මරණයේ_හමුදාව

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:

    බය වෙන්න එපා උබලගෙ ගෙවල් පැත්තට එන්නේ නැ.. :lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඉස්සර වගේ ලොකු දවස් ගනන් ගහගන්නෙ නෑ බන් දැන් වර්ඩ්වෝ එකක් ආවොත්.. ඒ නිසා අවුලක් නෑ. :rofl:
    නියුක් ගැහුවොත්නම් පුතේ වරුවක් යයි වැඩේට. :lol:
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේකේ තියන දේවල් කොරියන් කාරයට පෙන්නේ නැති නිසා හොඳයි. උට මේවා පෙනිලා තේරුනනම් අනිවා පස්ස පැත්තෙනුත් හිනා වේවි ගිනි කුරක් හදා ගන්න බැරි රටක පොරවල් මගේ සබ්මැරින්, මිසයිල ගැන ටෝක් කරනවා කියල. :lol::lol:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:

    සවුත් කොරිය වල ඇමරිකන් බේස් එකක් තියෙනවා ජපනෙත් තියෙනවා.
    තව ගුආම්, හවායි වලත් තියෙනෝ
    උන්ගේ Aircraft carriers & warships thiyeno
    Aircraft carrier usually contain around 100 aircrafts.
    Stealth submarines thiyenawa
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    Ammo ewa gena nam mokata kiyonawada :rolleyes:

    හිතල බලනව කිව්වෙ බන් රිටර්න් එක දෙන්න බැරි උන්ට විතරයි ඇටෑක් කරන්නෙ :lol: කියල...අනික හැම රටක් ම අව්ල් කර ගත්තොත් ලෝකෙ පැවැත්මට සහ අනෙකුත් දේවල් වලට බලපෑම් ඇති වෙනවනෙ... :nerd:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:
    උන්ගේ කොස්ටල් සයිඩ් එකෙන් බන්. ඒ පොට් එක තමා යුඇස් උන් ටාගට් කරනවා කියන්නේ. උන්ට උන්ගේ සීමාවෙන් එහාට කවුරුත් සප් එක දෙන්නේ නැ. යුඇස් උන්ට නම් යුඇස් වලින් එන්න ඔනා නැ. ඩියාගො ගාර්සියා, ගුආම් ඇන්ඩර්සන් බේස් එක. ජපනේ, දකුනු කොරියාව. මේ ඔක්කොම යුඇස් වගේ තමා. සිලෙක්ට් කරලා ඔබන්න තියෙන්නේ.
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේකේ තියන දේවල් කොරියන් කාරයට පෙන්නේ නැති නිසා හොඳයි. උට මේවා පෙනිලා තේරුනනම් අනිවා පස්ස පැත්තෙනුත් හිනා වේවි ගිනි කුරක් හදා ගන්න බැරි රටක පොරවල් මගේ සබ්මැරින්, මිසයිල ගැන ටෝක් කරනවා කියල. :lol::lol:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:සිරා බන්.:rofl:.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මේකේ තියන දේවල් කොරියන් කාරයට පෙන්නේ නැති නිසා හොඳයි. උට මේවා පෙනිලා තේරුනනම් අනිවා පස්ස පැත්තෙනුත් හිනා වේවි ගිනි කුරක් හදා ගන්න බැරි රටක පොරවල් මගේ සබ්මැරින්, මිසයිල ගැන ටෝක් කරනවා කියල. :lol::lol:

    බොරු නන් කියන්ඩ එපා බන් ගිනිපෙට්ටි ම කී වර්ගයක් තියනවද ලන්කාවෙ....ඕව පිටරටවල් වලින් ගේන ඒවයැ...
     
    waligamaya

    Well-known member
  • කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:

    ලෝක ගොලේ අරන් බලපන් (සිතියම නවෙයි). NK කොච්චර කිටිටුද කියප USA වලට
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේකේ තියන දේවල් කොරියන් කාරයට පෙන්නේ නැති නිසා හොඳයි. උට මේවා පෙනිලා තේරුනනම් අනිවා පස්ස පැත්තෙනුත් හිනා වේවි ගිනි කුරක් හදා ගන්න බැරි රටක පොරවල් මගේ සබ්මැරින්, මිසයිල ගැන ටෝක් කරනවා කියල. :lol::lol:
    උබ මම දැක්කා තුන් හතර පොලක කියනවා ලන්කාවේ මුකුත් නිශ්පාදන නැ කියලා. උබ කිව්ව නිශ්පාදන තුනම ලන්කාවේ කරනවා. ගිනිකූරු ෆැක්ටරි එකක් බලන්න ඔනා නම් කඩුගන්නාව පැත්තට එන්න පෙන්නන්නම්. කොරියන්කාරයා හිනා උනොත් හිනා වෙන්නේ අපේ යුද විශ්ලේශන වලට නෙමෙයි, තමන්ගේ එක බාල්දු කරලා කොරියන් උන්ගේ එව්වා ලොකුයි කියන එකට.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සවුත් කොරිය වල ඇමරිකන් බේස් එකක් තියෙනවා ජපනෙත් තියෙනවා.
    තව ගුආම්, හවායි වලත් තියෙනෝ
    උන්ගේ Aircraft carriers & warships thiyeno
    Aircraft carrier usually contain around 100 aircrafts.
    Stealth submarines thiyenawa

    :)
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:

    Api upakalpanaya karoth Alaska watai uparima ae kiyanne japan hokkaido islands walata udin
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?

    උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.? :baffled:

    වම්පැත්තෙන් :lol::lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    pacific මුහුද පැත්ත ලඟයි නේ...
    article-1153771-03A65AC4000005DC-397_468x327.jpg