කවුරුහරි දන්න එකෙක් කියපන්කො දැන් උතුරු කොරියාව ඇමරිකාවට මිසයිල් ලෝන්ච් කරන්න ඉන්නෙ උතුරු කොරියාවෙ ඉදන්මද.? නත්තන් ඊට වඩා ලඟ තැනක උන් බේස් හදාගෙන ඉන්නවද.?
උන් ගහන්නෙ උන්ගෙ රටේම ඉඳල නම් කොයි පැත්තෙන්ද ගහන්නෙ.?![]()
බය වෙන්න එපා උබලගෙ ගෙවල් පැත්තට එන්නේ නැ..


