එහෙම කරන්න වෙන එකක් නැ බන්. එකක් උන්ට ලොන්ච්පැඩ් එකෙත් හරියට බැරුව ඩීප්වොටර් සබ් එකකින් ලොන්ච් කරන එක අමාරුයි. අනික නියුක් වොහෙඩ් එක්ක සබ් එනවා කියන්නේ යුඇස් උන්ට ලෙසියි. යටදිම දීලා අතහැරියැකි. ඔක හිට්ලර්ගේ කාලෙත් කලා. සාර්තක උනේ නැ.ගොඩක් වෙලාවට කරනවා කියන්නේ සබ්මැරීන් වලින් ගිහින් target එක ලං කරලා ගහන එක
ලොන්ච්පැඩ් එකෙනුත් fail නේහ් සමහර ඒවා 







