kim jong unගේ_මරණයේ_හමුදාව

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ගොඩක් වෙලාවට කරනවා කියන්නේ සබ්මැරීන් වලින් ගිහින් target එක ලං කරලා ගහන එක
    එහෙම කරන්න වෙන එකක් නැ බන්. එකක් උන්ට ලොන්ච්පැඩ් එකෙත් හරියට බැරුව ඩීප්වොටර් සබ් එකකින් ලොන්ච් කරන එක අමාරුයි. අනික නියුක් වොහෙඩ් එක්ක සබ් එනවා කියන්නේ යුඇස් උන්ට ලෙසියි. යටදිම දීලා අතහැරියැකි. ඔක හිට්ලර්ගේ කාලෙත් කලා. සාර්තක උනේ නැ.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,568
    113
    ඔව්. ඒ දෙකම යුඇස් ටෙරටරි එකක්. මේන්ලැන්ඩ් එකට ගහන්න බැ කීයටවත්.

    Ow eath japan udin yaddi japan react karai

    ගොඩක් වෙලාවට කරනවා කියන්නේ සබ්මැරීන් වලින් ගිහින් target එක ලං කරලා ගහන එක

    NK laga thiyenne Soviet kale ewa muhudu pathula koi welawe sadahatama sipa ganida kiyala kitanna bae
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    24b4v37.jpg
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,199
    113
    🇨🇦🍁
    එහෙම කරන්න වෙන එකක් නැ බන්. එකක් උන්ට ලොන්ච්පැඩ් එකෙත් හරියට බැරුව ඩීප්වොටර් සබ් එකකින් ලොන්ච් කරන එක අමාරුයි. අනික නියුක් වොහෙඩ් එක්ක සබ් එනවා කියන්නේ යුඇස් උන්ට ලෙසියි. යටදිම දීලා අතහැරියැකි. ඔක හිට්ලර්ගේ කාලෙත් කලා. සාර්තක උනේ නැ.

    ඔව් නෙහ් බන් ඒකත් ඇත්ත :D ලොන්ච්පැඩ් එකෙනුත් fail නේහ් සමහර ඒවා :baffled:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,740
    113
    Gampaha
    නියුක් ගැහුවොත්නම් පුතේ වරුවක් යයි වැඩේට. :lol:
    නියුක් නම් දන්නෙ නෑ හැබැ‍යි අනිත් මිසයිල නම් එහෙම ලේසියෙන් ගහන්න බෑ. ඔය ටොමහක් වගේ ඒව ලෝන්ච් උනත් ට්‍රෙස් කරන්න පුලුවන්. ගොඩක් අරාබි යූඑස් බේස් වල මිසයිල් ඇටෑක් එකකදි එයා වයිප් සිස්ටම් තියෙනව. මිසයිල් එක ගුවනේදිම විනාස කරල වැටෙන කෑලි ටිකත් අයින් කරල දානව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    නියුක් නම් දන්නෙ නෑ හැබැ‍යි අනිත් මිසයිල නම් එහෙම ලේසියෙන් ගහන්න බෑ. ඔය ටොමහක් වගේ ඒව ලෝන්ච් උනත් ට්‍රෙස් කරන්න පුලුවන්. ගොඩක් අරාබි යූඑස් බේස් වල මිසයිල් ඇටෑක් එකකදි එයා වයිප් සිස්ටම් තියෙනව. මිසයිල් එක ගුවනේදිම විනාස කරල වැටෙන කෑලි ටිකත් අයින් කරල දානව.
    ඔව්. ඔය එකක් තමයි ඉරාන් උන් බ්ලැක් මාකට් එකෙන් ගන්න ගිහින් මාට්ටු උනේ. යුඇස් ටෙක් කම්පනි එකක්මයි විකුනන්න හදලා තියෙන්නේ යුඇස් මිසයුල් ටැකින් සිස්ටම් එකක්. ඔකේ ලොන්ච් කරනකොට තැන හීට් සිග්නේචර් වලින් මාට්ටු වෙනවා. රශියන් චයිනීස් උන්ට නම් ගේමක් නැතුව කිව්වැකි සැට් වලින් බලලා. ඒත් නොර්ත් කොරියන් උන්ට නම් එහෙම ගැහුවොත් මිසයිලේ කුඩු කලත් සොස් එකට ගහන්න වෙන්නේ නැ.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    යුද්ධයක් පටන් ගත්තොත් ලේසි වෙන්නේ නෑ. ඇමරිකාවට අනිවාර්‍යයෙන්ම රුසියාවෙන් උදව් කරයි. ඒ වගේම බලගතු රටවල් උදව් කරයි. කිම් ලොක්කාත් ගේම අත අරින්නේ නැතුව ගේමට එන්ටර් වෙයි. වටෙන්ම ගහනකොට උනුත් වටේටම මිසයිල අත ඇරලා දායි. හිතපන් පොඩ්ඩක් බැරි වෙලාවත් ඔකුන් හතර අතේ ගහන එක මිසයිලයක් වැරදිලාවත් ලංකාව පැත්තට ආවා නම් මොන දෙය්යන්ට කියන්නද බන් :baffled:

    Itin Apith gahanawa ne:angry:
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    1/100 විතර සම්බාවිතාවක් තියනව යුද්දය්ක් පටන් ගන්න...

    මෙව්වා අපි සින්හලෙන් කියන්නේ ට්‍රම්ප්ටයි කිම්ටයි තෙරෙයි කියලා බන්. උන් මෙවා දැකලා අපිව උපදේශකලා කලොත් එහෙම හරි ජන්ජාලයයි. එච්චර වගකීමක් ගන්න බැ අප්පා.

    ඔව් අන්කල්, යුද්ධ පටන් ගන්නෑ එහෙම ආවට ගියාට ගොඩක් හිතල බලල තමා කරන්නෙ...

    මාස තුනක් ඇතුලත ගහන එකක්නම් නැති වෙයි බන්.. හැබැයි කිම් කාරය තව අවුරුදු 5 ක් හිටියොත්නම් අනිවා යුද්දයක් වෙනව බන්..

    දැන් එකෙක්වත් මාත් එක්ක 10000 ඔට්ටු අල්ල්ලන්නේ නැද්ද..හරි එහෙනම් මාස 03 මාස 06 කරන්නම්..මාස 06ක් යනකම් ගහන්නේ නැහැ :P:P
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    දැන් එකෙක්වත් මාත් එක්ක 10000 ඔට්ටු අල්ල්ලන්නේ නැද්ද..හරි එහෙනම් මාස 03 මාස 06 කරන්නම්..මාස 06ක් යනකම් ගහන්නේ නැහැ :P:P

    මාස 8ක් යනකන් ගහන්නෙ නෑ .ඔට්ටුද
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මාස 8ක් යනකන් ගහන්නෙ නෑ .ඔට්ටුද

    ඉතින් බන් මන් ඔට්ටු අල්ලන්නේ ගහන්නේ නැති පැත්තටනේ...ගහනවා කියන උන් නැද්ද එකෙක්වත් :dull::dull:
     
    waligamaya

    Well-known member
  • ඔව්. ඒ දෙකම යුඇස් ටෙරටරි එකක්. මේන්ලැන්ඩ් එකට ගහන්න බැ කීයටවත්.

    එක තීරණය වෙන්නේ උන්ගේ රොකට් එක මත. උන්ට අන්තර් මහද්දිප බැලස්ටික් රොකට් තුයනවා කියන්නේ USA main land එකට ගහන්න පුළුවන් ඇති අනිවා.

    දන්න විදියට දැනට තියෙන්න මෙහෙමලු. ලදී test කරපු එක USA වලට reach වෙනවා වගේ

    imrs.php

    NorthKorea_TheCitizen_SAfrica.jpg

    DS-north-korea-13000-km-466x620.jpg
     
    Last edited:

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    දැන් එකෙක්වත් මාත් එක්ක 10000 ඔට්ටු අල්ල්ලන්නේ නැද්ද..හරි එහෙනම් මාස 03 මාස 06 කරන්නම්..මාස 06ක් යනකම් ගහන්නේ නැහැ :P:P

    මොකක්ද බන් මේ ආතල් කඩන්නේ ?? :no::no:මේ ත්‍රෙඩ් එකේ කරන්නේ රටවල් දෙකේ යුධ ශක්තිය ප්‍රවීන යුධ විශ්ලේෂකයන් මගින් සංසන්දනය කරලා ඒ ඒ ආයුධ වල (ඒ රටවල් රහසිගතව තිය ගත්තට මේකේ උන්ට ඒවා හොදට පෙනිලා තියෙනවා.) දුබලතා පෙන්වා දීල යුද්ධය සදහා රටවල් පුර්ව සුදනමකට ලක් කිරීම. දැන් සමිට් එකේ ඉන්නේ. ස්විච් එක ඔබන්න ඔන්න මෙන්න ඉන්නේ. උබ මේ මාස 6ක් යනකන් ගහන්නේ නෑ කියල ආතල් කඩන්න එපා බන්. මොකක් හරි ආයුධයක් ගැන විචාරයක් දාපන්. ඇහින් දැක්කේ නැති උනාට අව්ලක් නෑ. මොකුත්ම නැත්නම් අර විසිල් එක ගහන් යන අහස් කුරක් ගැන වත් දාල මේක අප් කරපන්. :lol::lol:
     
    • Like
    Reactions: Barry Allen

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මොකක්ද බන් මේ ආතල් කඩන්නේ ?? :no::no:මේ ත්‍රෙඩ් එකේ කරන්නේ රටවල් දෙකේ යුධ ශක්තිය ප්‍රවීන යුධ විශ්ලේෂකයන් මගින් සංසන්දනය කරලා ඒ ඒ ආයුධ වල (ඒ රටවල් රහසිගතව තිය ගත්තට මේකේ උන්ට ඒවා හොදට පෙනිලා තියෙනවා.) දුබලතා පෙන්වා දීල යුද්ධය සදහා රටවල් පුර්ව සුදනමකට ලක් කිරීම. දැන් සමිට් එකේ ඉන්නේ. ස්විච් එක ඔබන්න ඔන්න මෙන්න ඉන්නේ. උබ මේ මාස 6ක් යනකන් ගහන්නේ නෑ කියල ආතල් කඩන්න එපා බන්. මොකක් හරි ආයුධයක් ගැන විචාරයක් දාපන්. ඇහින් දැක්කේ නැති උනාට අව්ලක් නෑ. මොකුත්ම නැත්නම් අර විසිල් එක ගහන් යන අහස් කුරක් ගැන වත් දාල මේක අප් කරපන්. :lol::lol:

    මොකක්ද බන් විසිල් සීන් එක.එහෙම වෙපන් එකකුත් හදලද කොරියො :nerd::nerd:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මොකක්ද බන් විසිල් සීන් එක.එහෙම වෙපන් එකකුත් හදලද කොරියො :nerd::nerd:

    කොරියාවේ එවුන් කොහෙද බන් ඕවා හදන්නේ. මේ පාර අවුරුද්දට කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් පත්තු කරේ අර විසිල් එක වැදීගෙන උඩ ගිහින් පුපුරන අහස් කූරු බන්. උබලගේ පැත්තේ නැද්ද ?
     
    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මොකක්ද බන් මේ ආතල් කඩන්නේ ?? :no::no:මේ ත්‍රෙඩ් එකේ කරන්නේ රටවල් දෙකේ යුධ ශක්තිය ප්‍රවීන යුධ විශ්ලේෂකයන් මගින් සංසන්දනය කරලා ඒ ඒ ආයුධ වල (ඒ රටවල් රහසිගතව තිය ගත්තට මේකේ උන්ට ඒවා හොදට පෙනිලා තියෙනවා.) දුබලතා පෙන්වා දීල යුද්ධය සදහා රටවල් පුර්ව සුදනමකට ලක් කිරීම. දැන් සමිට් එකේ ඉන්නේ. ස්විච් එක ඔබන්න ඔන්න මෙන්න ඉන්නේ. උබ මේ මාස 6ක් යනකන් ගහන්නේ නෑ කියල ආතල් කඩන්න එපා බන්. මොකක් හරි ආයුධයක් ගැන විචාරයක් දාපන්. ඇහින් දැක්කේ නැති උනාට අව්ලක් නෑ. මොකුත්ම නැත්නම් අර විසිල් එක ගහන් යන අහස් කුරක් ගැන වත් දාල මේක අප් කරපන්. :lol::lol:

    කොරියාවේ එවුන් කොහෙද බන් ඕවා හදන්නේ. මේ පාර අවුරුද්දට කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් පත්තු කරේ අර විසිල් එක වැදීගෙන උඩ ගිහින් පුපුරන අහස් කූරු බන්. උබලගේ පැත්තේ නැද්ද ?

    :lol::lol: :rofl::rofl: :P:P
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    ළමයි දැන් school යන්න ලෑස්ති වෙන්න..26 වෙනිදට ලගයි.. :P

    බොලා දන්නා යුද්ද..කිම් කරයි,ටුම්ප් කරයි අඩියක් ගහන නිදි ඇති දැන්..ඕකුන් දෙගොල්ලම ගහන්නේ නැහැ..

    ඉදිරි මාස 03 ඇතුලත NK-USA ගහ ගන්නේ නැහැ..රුපියල් 10000ක් ඔට්ටුයි..කැමති එකෙක් වර ඔට්ටුව අල්ලන්න. :D
    :yes::rofl::lol:
    11.gif