kim jong unගේ_මරණයේ_හමුදාව

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Ane ban, Nodanna magul nokiya hitu, Its 10,300 KM distance you talking about, :angry:
    ශික් එකෙකුට ආතල් කඩන්න එපා කිව්වම. උබ ඇවිත් km & miles වලින් වෙච්ච වෙනස පෙන්නලා ආයෙත් ආතල් කඩන්න හදනවා. මේ ත්‍රෙඩ් එකේ units ගැන අව්ලක් නෑ. සේරම සමානයි. දැන් හරිනේ.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොරියාවේ එවුන් කොහෙද බන් ඕවා හදන්නේ. මේ පාර අවුරුද්දට කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් පත්තු කරේ අර විසිල් එක වැදීගෙන උඩ ගිහින් පුපුරන අහස් කූරු බන්. උබලගේ පැත්තේ නැද්ද ?

    අම්මටහුඩු එහෙම සීන් එකක්ද මන් හිතුවෙ පහල ගෙදර එකා අහස් කූරු යවල විසිල් ගහන්නෙ අපට කෝචොක් එකට කියල .මාත් විසිල් එකක් ගෙනාව කඩෙන් අහස්කූරු යවනකොට ගහන්න .:(:(
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113

    අම්මටහුඩු එහෙම සීන් එකක්ද මන් හිතුවෙ පහල ගෙදර එකා අහස් කූරු යවල විසිල් ගහන්නෙ අපට කෝචොක් එකට කියල .මාත් විසිල් එකක් ගෙනාව කඩෙන් අහස්කූරු යවනකොට ගහන්න .:(:(
    යකොව් එළ කොල්ලොනේ මේකේ ඉන්නේ.
    :lol::lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අම්මටහුඩු එහෙම සීන් එකක්ද මන් හිතුවෙ පහල ගෙදර එකා අහස් කූරු යවල විසිල් ගහන්නෙ අපට කෝචොක් එකට කියල .මාත් විසිල් එකක් ගෙනාව කඩෙන් අහස්කූරු යවනකොට ගහන්න .:(:(

    :lol: :lol:
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    එක තීරණය වෙන්නේ උන්ගේ රොකට් එක මත. උන්ට අන්තර් මහද්දිප බැලස්ටික් රොකට් තුයනවා කියන්නේ USA main land එකට ගහන්න පුළුවන් ඇති අනිවා.

    දන්න විදියට දැනට තියෙන්න මෙහෙමලු. ලදී test කරපු එක USA වලට reach වෙනවා වගේ

    NorthKorea_TheCitizen_SAfrica.jpg

    කොහෙන් ගියත් නවසීලන්තේ බේරිලානේ :rolleyes::rolleyes:
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    Thu Nodakin Thu Nodakin is online now
    Senior Member
    Thu Nodakin will become famous soon enough

    නමට හිනා වෙන්න එපා බන්. දාන දාන නම කව්රුහරි එකෙක් අරන් කියල msg ආව. අන්තිම නම විදියට මේක දැම්ම. වැඩේ කියන්නේ මේක එකෙක්වත් අරන් නෑ. මේ නම ගහල ලොග් වෙන කොට මටත් සමහර වෙලාවට අවුල්. ඒකනිසා වෙන්න ඇති විකාර පොස්ට් වැටෙන්නේ. ඒත් කුණුහරුප නම් දාල නෑ. දාන්නෙත් නෑ. ආතල් ගන්නේ නැතුව වැඩක් වෙන පොස්ට් ටිකක් දාන්නම්. වරදක් උනා නම් සමා උන මැනවි.
     
    Sirii

    Member
    Feb 26, 2017
    32
    1
    0
    No Ware

    අම්මටහුඩු එහෙම සීන් එකක්ද මන් හිතුවෙ පහල ගෙදර එකා අහස් කූරු යවල විසිල් ගහන්නෙ අපට කෝචොක් එකට කියල .මාත් විසිල් එකක් ගෙනාව කඩෙන් අහස්කූරු යවනකොට ගහන්න .:(:(
    :lol::lol:
     
    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර
    nuclear war 1ක් නම් පටන් ගනී කියල හිතන්න අමාරුයි රටවල් 2න් ම. north korea වලට nuclear bombs use කරන්න rusia and china ඉඩ දෙන්නෙ නෑ.
    Americaව මුන්ට ගැහුවොත් මුන්ට America වලට රිදෙන්න දෙයක් කරන්න බැරි වෙයි.හැබයි south korea වලට නම් ලොකු damage 1k කරයි උන්.