ශික් එකෙකුට ආතල් කඩන්න එපා කිව්වම. උබ ඇවිත් km & miles වලින් වෙච්ච වෙනස පෙන්නලා ආයෙත් ආතල් කඩන්න හදනවා. මේ ත්‍රෙඩ් එකේ units ගැන අව්ලක් නෑ. සේරම සමානයි. දැන් හරිනේ.Ane ban, Nodanna magul nokiya hitu, Its 10,300 KM distance you talking about,![]()

කොරියාවේ එවුන් කොහෙද බන් ඕවා හදන්නේ. මේ පාර අවුරුද්දට කොල්ලෝ කුරුට්ටෝ ගොඩක් පත්තු කරේ අර විසිල් එක වැදීගෙන උඩ ගිහින් පුපුරන අහස් කූරු බන්. උබලගේ පැත්තේ නැද්ද ?

යකොව් එළ කොල්ලොනේ මේකේ ඉන්නේ.
අම්මටහුඩු එහෙම සීන් එකක්ද මන් හිතුවෙ පහල ගෙදර එකා අහස් කූරු යවල විසිල් ගහන්නෙ අපට කෝචොක් එකට කියල .මාත් විසිල් එකක් ගෙනාව කඩෙන් අහස්කූරු යවනකොට ගහන්න .![]()

එක තීරණය වෙන්නේ උන්ගේ රොකට් එක මත. උන්ට අන්තර් මහද්දිප බැලස්ටික් රොකට් තුයනවා කියන්නේ USA main land එකට ගහන්න පුළුවන් ඇති අනිවා.
දන්න විදියට දැනට තියෙන්න මෙහෙමලු. ලදී test කරපු එක USA වලට reach වෙනවා වගේ
![]()

කොහෙන් ගියත් නවසීලන්තේ බේරිලානේ![]()
ඒ වෙනුවට නවසිලන්තෙට භුමි කම්පා සෙට් වෙනවා. Refer-Ring of Fire.
Thu Nodakin Thu Nodakin is online now
Senior Member
Thu Nodakin will become famous soon enough