kingdewi~ගේ~මතකයන්

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ වගේ ආතල් එකක් ගත්තේ නෑ කිසි දවසක. ෆුල් ෆන් බන්. :lol:
    මම උන්ගෙ ග්ලූගල් දැන්වීම් හිටු හිටු කියල ඔබල දැම්මා
    පව් බන් තව දවස් දෙකක් යනකොට ඉතින් ඌට සවර් එකට ගෙවන්නත් හම්බෙන ග්ලූගල් ඇඩ් සල්ලි වලට කෙලවෙනවා :පි
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම උන්ගෙ ග්ලූගල් දැන්වීම් හිටු හිටු කියල ඔබල දැම්මා
    පව් බන් තව දවස් දෙකක් යනකොට ඉතින් ඌට සවර් එකට ගෙවන්නත් හම්බෙන ග්ලූගල් ඇඩ් සල්ලි වලට කෙලවෙනවා :පි

    :lol::lol::lol::lol::lol:
    පවු බන්. ආයෙත් නම් කවදාවත් එලකිරියෙන් උස්සන්නේ නෑ.
    :lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    නිකං පැත්තෙන් දෙන්නේ නැතුව ඉන්නවද??
    මූ අද ඇදගෙන නාන්න යන්නෙ
    ඔය පැත්තෙන් දෙන මැද්දෙන් දෙන ඒව ගැන මට උගන්වන්න එපා
    මට දීපු ඒවට මම හොදට සැලකුවා
    කොච්චරද කියනව නම් හිතට වහල් වෙනවලු ළගදි
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    මූ අද ඇදගෙන නාන්න යන්නෙ
    ඔය පැත්තෙන් දෙන මැද්දෙන් දෙන ඒව ගැන මට උගන්වන්න එපා
    මට දීපු ඒවට මම හොදට සැලකුවා
    කොච්චරද කියනව නම් හිතට වහල් වෙනවලු ළගදි

    ආහ් මටත් මතකයි එහෙම සලකපුවනං හොදට :lol:
    i don't get the last line though
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ආහ් මටත් මතකයි එහෙම සලකපුවනං හොදට :lol:
    i don't get the last line though

    උඹ මතක් වෙන්නෙ කොහොමෙයි බන්
    මම උඹව දන්නෙ නැහැනෙ නිකන් පොයි එපා

    ඒකියො අපිට දෙන්නෙ අපෙන් දෙයක් බලපොරොත්තුවෙන් නෙ ඉතින් අපි ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න එපැයි
    උඹල වගේ පොඩි උන් ඕව දන්නෙ නෑ​
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    උඹ මතක් වෙන්නෙ කොහොමෙයි බන්
    මම උඹව දන්නෙ නැහැනෙ නිකන් පොයි එපා

    ඒකියො අපිට දෙන්නෙ අපෙන් දෙයක් බලපොරොත්තුවෙන් නෙ ඉතින් අපි ඒ ඉල්ලීම ඉෂ්ඨ කරන්න එපැයි
    උඹල වගේ පොඩි උන් ඕව දන්නෙ නෑ​

    මොනා කියනවද මන්දා ..................
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,070
    3,513
    113
    Inside Your Laptop ;)
    :lol::lol: එහෙම මේ උඹ කියන කියන වෙලාවට යන්නයි එන්නයි බැ නේ

    මේක elakiri.com not perera.com නේද? :P


    Mokada ban mee wali......?? :rolleyes::rolleyes: Indika aiya mageth elakiri fit ekak..... :yes:

    Indika aiya and family ekama ithin magee yaluwoo thamaa..... :D :yes:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    ඒකනම් ඇත්ත නියම වැඩේ උන්ට උනේ උන් දන්නැහ එලකිරි එකේ සමගිය
    :lol:

    උඹලා හැමෝටම ස්තුතියි ඊයේ සප් එක දුන්නාට. එලකිරි එකේ අපි හැමෝම දුක සැප බෙදාගෙන ඉන්න හොඳ යාලුවෝ. මේක කන්න හදන කිහිප දෙනෙක් ඉන්නවා. ඒ ඇරෙන්න. :nerd:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,468
    5,804
    113
    හෝම් ස්වීට් හෝම්
    Mokada ban mee wali......?? :rolleyes::rolleyes: Indika aiya mageth elakiri fit ekak..... :yes:

    Indika aiya and family ekama ithin magee yaluwoo thamaa..... :D :yes:

    වලි නෙවේ just trying 2 clear something that i didn't understand
    and in came a සයිඩ් එකෙන් ෆන් දෙන්න බලං ඉන්න එකෙක් :lol:
    and then it dragged on a lil bit
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    affa ... mara seen ne wela thiyenne :( :( ammoo mei tika type karanna kochchchara wela giyada ? :dull: nice thread machan !! :D dennatama thank you wewa !! :D