kisima heethuwak nathuwa kella dala giyada

Henry L

Member
Jan 10, 2010
25,388
916
0
Victoria, Australia
more things you can do..

Love everybody equally and help them as much as you can (works)
Hate everybody equally (this also works)
go to the temple and contemplate the uncertainty of things (?)
get a job (work harder if you already got one)
start learning something new (profit)
get a pet (might work)

Just fuck yourself Mr twisted.Its works damn well :)
 
crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    true...I don't have single problem these days, yet I still drink every day :lol:
    බොන්නෙපා බං.. උඹට තේරෙයි දවසක.. මෝඩ වැඩක් කලේ කියලා..
    බඩවැල් තුවාල උනා මගේ බීලා.. වතුරවත් බොන්න බෑ.. ඇස් වලින් කඳුළු පනිනවා..
    උඹ බීලා බඩ පැලෙන්න කනවද..? එහෙනම් එච්චරම අවුලක් නෑ..
    ගොඩක් උන් බීලා හිස්බඩම නිදාගන්නවනේ.. එතකොට තමයි බඩු බනිස් වෙන්නෙ..:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Just fuck yourself Mr twisted.Its works damn well :)

    try not to be rude :P

    බොන්නෙපා බං.. උඹට තේරෙයි දවසක.. මෝඩ වැඩක් කලේ කියලා..
    බඩවැල් තුවාල උනා මගේ බීලා.. වතුරවත් බොන්න බෑ.. ඇස් වලින් කඳුළු පනිනවා..
    උඹ බීලා බඩ පැලෙන්න කනවද..? එහෙනම් එච්චරම අවුලක් නෑ..
    ගොඩක් උන් බීලා හිස්බඩම නිදාගන්නවනේ.. එතකොට තමයි බඩු බනිස් වෙන්නෙ..:(

    I eat well before I drink :) umba awrudu keeyak eka digata biwwada ohoma wenda kalin?
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    11295638_840991375985019_4690054430848104486_n.jpg
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බොන්නෙපා බං.. උඹට තේරෙයි දවසක.. මෝඩ වැඩක් කලේ කියලා..
    බඩවැල් තුවාල උනා මගේ බීලා.. වතුරවත් බොන්න බෑ.. ඇස් වලින් කඳුළු පනිනවා..
    උඹ බීලා බඩ පැලෙන්න කනවද..? එහෙනම් එච්චරම අවුලක් නෑ..
    ගොඩක් උන් බීලා හිස්බඩම නිදාගන්නවනේ.. එතකොට තමයි බඩු බනිස් වෙන්නෙ..:(

    Bona ekath eka eka ge body eka anuwa ban.... Samahara un bonawa anith unta ecchara set wen na...

    Kohomath Bonna ona MAX half wage thamai... Alchol kidney ekata affect wenne toxic ekak widihata.... oya process eke thamai apita atal wenne.. godak happy ..hype .. .energy wage atal set wenne bagayak wage set wenakota eeta passe peretha kamatai gut ekatai biwwata eka wadayal...

    anika hama daama bonawa nam eka patta chaw wadak :( eka nawathhan shape eke karata ok ( CHaw kiwwe aga gana hithala nemi bona eken anith wada padu wena nisa )

    ;) oily bite ekka kala thamai ambaanata chater wenne.... tikak salad wage ekka yanawa nam (oli nathi) oka eccara aulak na ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    I eat well before I drink :) umba awrudu keeyak eka digata biwwada ohoma wenda kalin?
    කනවා නම් අවුලක් නෑ.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බීහන්.. :)

    මං බොන්න පටන් අරන් තුනක් තුනහමාරක් වගේ මචං.. හැමදාම හැන්දෑවට යාලුවො එක්ක සල්ලි දාලා බොනවා.. පොඩි කේස් එකක් නිසයි මං බොන්න පුරුදු උනෙත්.. ඉස්සර යාලුවො බොනකොට මං උන්ටත් බනිනවා.. ඒකයි මං කිව්වෙ ප්‍රශ්න තියෙනකොට බොන්න පුරුදු වෙන්නෙපා කියලා.. :(

    යාලුවො නම් කනවා බීලා ඉවර වෙලා.. මම එහෙම්ම එළකිරි ඇවිත් ඉඳලා නිදාගන්නවා නොකාම.. අන්තිමේ මට කෙලවුණා.. :dull:

    දැන් නම් පාටියක හැර නිකන් නම් බොන්නෑ බං.. අර සීන් එකෙන් පස්සෙ එපාම වෙලා ගියා බං.. මං සති දෙකක් විතර හිටියා මොකුත් කන්න බොන්න බැරිව.. වතුර ටිකක් බිව්වත් ඇති.. මුලු බඩම දැවිල්ල ගන්නවා.. චූ බර හැදෙනවා ඔටෝ.. වේදනාවට..:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    hell yeah .. me too :lol:and i enjoy every minute of it

    me too, even if I'm physically sick, if I get drunk I feel better :) I know it's bad, I know it's expensive, but right now it feels worthy of all that.

    කනවා නම් අවුලක් නෑ.. උදේට තැඹිලි ගෙඩියක් එහෙම බීහන්.. :)

    මං බොන්න පටන් අරන් තුනක් තුනහමාරක් වගේ මචං.. හැමදාම හැන්දෑවට යාලුවො එක්ක සල්ලි දාලා බොනවා.. පොඩි කේස් එකක් නිසයි මං බොන්න පුරුදු උනෙත්.. ඉස්සර යාලුවො බොනකොට මං උන්ටත් බනිනවා.. ඒකයි මං කිව්වෙ ප්‍රශ්න තියෙනකොට බොන්න පුරුදු වෙන්නෙපා කියලා.. :(

    යාලුවො නම් කනවා බීලා ඉවර වෙලා.. මම එහෙම්ම එළකිරි ඇවිත් ඉඳලා නිදාගන්නවා නොකාම.. අන්තිමේ මට කෙලවුණා.. :dull:

    දැන් නම් පාටියක හැර නිකන් නම් බොන්නෑ බං.. අර සීන් එකෙන් පස්සෙ එපාම වෙලා ගියා බං.. මං සති දෙකක් විතර හිටියා මොකුත් කන්න බොන්න බැරිව.. වතුර ටිකක් බිව්වත් ඇති.. මුලු බඩම දැවිල්ල ගන්නවා.. චූ බර හැදෙනවා ඔටෝ.. වේදනාවට..:(

    I've been drinking for years and when problems came, drinking seemed to help, so I started drinking more..now even without any reason to drink, I find myself drinking 3 or 4 or 5 times week :) thaama nam ledak nehe ban I want to stop, not cos of I'll be sick, but cos I wanna save some money :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    I've been drinking for years and when problems came, drinking seemed to help, so I started drinking more..now even without any reason to drink, I find myself drinking 3 or 4 or 5 times week :) thaama nam ledak nehe ban I want to stop, not cos of I'll be sick, but cos I wanna save some money :(
    අපොයි.. නවත්තලා දාපන් මචං.. එකපාර කරන්න බෑ නම්.. ඩිංග ඩිංග අඩු කරපං..
    සල්ලි ටිකත් ඉතුරුයි.. මාසෙකට දවසක් දෙකක් නම් ශේප්.. මම නම් ඒකත් පස්සෙ පස්සෙ නවත්තලා දැම්මා.. ඉල්ලං කන්න බෑනේ බං.. අනික මචං බීලා බීලා ලෙඩ හදාගත්තම ඩොක්ටර්ස්ලත් බනිනවා පලු යන්න.. කටින් බටයක් ඔබනවා බං කැමරාවක් හයි කරපු.. එතකොට නම් හෙනම ආතල්..:(
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    අපොයි.. නවත්තලා දාපන් මචං.. එකපාර කරන්න බෑ නම්.. ඩිංග ඩිංග අඩු කරපං..
    සල්ලි ටිකත් ඉතුරුයි.. මාසෙකට දවසක් දෙකක් නම් ශේප්.. මම නම් ඒකත් පස්සෙ පස්සෙ නවත්තලා දැම්මා.. ඉල්ලං කන්න බෑනේ බං.. අනික මචං බීලා බීලා ලෙඩ හදාගත්තම ඩොක්ටර්ස්ලත් බනිනවා පලු යන්න.. කටින් බටයක් ඔබනවා බං කැමරාවක් හයි කරපු.. එතකොට නම් හෙනම ආතල්..:(

    I know right..

    But there's so much comfort in drinking...nothing like getting drunk and discussing philosophy or blaming your supervisor with friends :):lol:
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    අපොයි.. නවත්තලා දාපන් මචං.. එකපාර කරන්න බෑ නම්.. ඩිංග ඩිංග අඩු කරපං..
    සල්ලි ටිකත් ඉතුරුයි.. මාසෙකට දවසක් දෙකක් නම් ශේප්.. මම නම් ඒකත් පස්සෙ පස්සෙ නවත්තලා දැම්මා.. ඉල්ලං කන්න බෑනේ බං.. අනික මචං බීලා බීලා ලෙඩ හදාගත්තම ඩොක්ටර්ස්ලත් බනිනවා පලු යන්න.. කටින් බටයක් ඔබනවා බං කැමරාවක් හයි කරපු.. එතකොට නම් හෙනම ආතල්..:(
    :growl::growl::frown::oo::baffled::dull: