දැන් අහවලා ඇවිත් කියයි "මගෙ වාහනේ ඔය කියන කිසිම අවුලක් නෑනෙ" කියල හිටං
ජී අයි බට කූඩුව ගැන මම කිව්වම බුවා කිව්වා අවුරුදු 2ක කොරෝෂන් ෆ්‍රී වොරන්ටියක් තියෙනවලු. ඒක නිසා කූඩුව දිරන එකක් නෑලු
හයියෝ සංසාරේ![]()
සිරාවටම නවත්තපු වාහනයක හරි කමක් නෑ පහත් වෙලා බැලුවොත් මම කියන ඇන්ටනා බට කතන්දරේ බලාගන්න පුළුවන්....අඩුම රබර් බුශ් ටිකක් ගහලා සිදුරු වහන්න බැරිද බං...ඉන්දියන් උන් හිතන් ඉන්නෙ වාහන කියන්නෙ වෙසක් කූඩු කියලද ලස්සනට එල්ලල තියන්න පුළුවන්...?





habai A/C dammada nadda 4 denaada inne 1 da inne mokuth na 60ta - 80ta accelerate wenwa pata gaala.


