KIWID - Experience

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දැන් අහවලා ඇවිත් කියයි "මගෙ වාහනේ ඔය කියන කිසිම අවුලක් නෑනෙ" කියල හිටං :yes::yes:

    ජී අයි බට කූඩුව ගැන මම කිව්වම බුවා කිව්වා අවුරුදු 2ක කොරෝෂන් ෆ්‍රී වොරන්ටියක් තියෙනවලු. ඒක නිසා කූඩුව දිරන එකක් නෑලු :sorry:

    හයියෝ සංසාරේ :sorry::sorry:

    සිරාවටම නවත්තපු වාහනයක හරි කමක් නෑ පහත් වෙලා බැලුවොත් මම කියන ඇන්ටනා බට කතන්දරේ බලාගන්න පුළුවන්....අඩුම රබර් බුශ් ටිකක් ගහලා සිදුරු වහන්න බැරිද බං...ඉන්දියන් උන් හිතන් ඉන්නෙ වාහන කියන්නෙ වෙසක් කූඩු කියලද ලස්සනට එල්ලල තියන්න පුළුවන්...?
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර
    ඒකනෙ බං
    ලක්ෂ 23ක් දීලා මේක ගන්න උන්ව ප්‍රසිද්ද වේදිකාවකට නග්ගලා අං තට්ටු පලන්දන්න ඕන :rofl:

    ane manda... thawa tikak atha patha gaalama experiance eka dannan thread ekakin. 5k daala ape asgiriye kanda giya hitu kiyala(testing ekata giye 5 daala). mam hithuwa adai kiyala magak gihin :P
    thama 100ta nan giye na boru kiyanna oni nane. 80ta giya gaanak wath na. alto ekata wadiya bara hinda wenna athi haiyen yankota side ghanawa wage na (80km) .
    thama sytem eke poddak therenne na. idle stop wada karanna patan ganne tikak gihama. :baffled:
    cr27 eke ghin purudu hindada kohedo gassena ekanan danenawa :oo:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කාර් එකක වගේ ඉන්ජින් එක වාහනෙන් එළියේ තිබිලත් ඇතුලට සද්දේ එනවනම් ඉතින් කතා වැඩක් නෑ. අපේ ඔෆිස් එකේ කෙනෙකුත් ඕක ගන්න ගිහින් AMW එකෙන් බලලා ඇවිත් කිව්වා හරි නෑ කියලා.ආතල්ම වැඩේ AMW එකේ උනුත් කියලා ඕක ගන්න එපා කියලා.

    ++++

    ඇල්ටො එක හොඳයි බං මීට වඩා...මම කිව්වට විශ්වාස කරන්න එපා බලලම විශ්වාස කරන්න...මම කිව්ව එකක් හරි වැරදි උනොත් ම්මම සමාව ගන්නවා ඔය රෙප් කපපු අයගෙන් :cool::cool:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    wagon R eka hodai balan yaddi :P
    pickup weddi 1sec withara lag ekak thiyenawa. auto gear parana wahanayak wage. :angry: habai A/C dammada nadda 4 denaada inne 1 da inne mokuth na 60ta - 80ta accelerate wenwa pata gaala.

    1 සෙකන්ඩ් ලැග් එකක් එන්නෙ හයිබ්‍රිඩ් නිසා
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    ane manda... thawa tikak atha patha gaalama experiance eka dannan thread ekakin. 5k daala ape asgiriye kanda giya hitu kiyala(testing ekata giye 5 daala). mam hithuwa adai kiyala magak gihin :P
    thama 100ta nan giye na boru kiyanna oni nane. 80ta giya gaanak wath na. alto ekata wadiya bara hinda wenna athi haiyen yankota side ghanawa wage na (80km) .
    thama sytem eke poddak therenne na. idle stop wada karanna patan ganne tikak gihama. :baffled:
    cr27 eke ghin purudu hindada kohedo gassena ekanan danenawa :oo:

    මෙහෙමයි සමහර වාහන එන්න ඇති අර මං කිව්ව ෆෝල්ට් එක නැතුව...වයිබ්‍රේට් වෙන සීන් එක සහ නොයිස් එක නම් එන්නෙ නෑ කියන්න එපා එනවා....පිකප් එක නම් ඩිපෙන්ඩ් වෙයි මොකද මට 800 කාන්ඩයේ වාහන වල වැඩිය ඩ්‍රයිවින් කරලා එක්ස්පීරියන්ස් නෑ...
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    මම මේ මගේ එක්ස්පීරියන්ස් එක දැම්මෙ කාටවත් රිද්දන්න නෙවෙයි....රෙප් බලාගෙන මම පෝස්ට් දන්නෙ නෑ...මගෙත් සෑහෙන රෙප් කපලා තිබ්බා...මම මේක මගේ එක්ස්පීරියන්ස් එකෙන් දැම්ම දෙයක්....විශ්වාස කරන්නෙ නැත්නම් නවත්තලා තියෙන කිවිඩ් එකක් ලඟට ගිහින් බලලා තීරණය කරන්න...අවංකවම මරුටිය මීට හොදයි....ලෝක ප්‍රසිද්ධ සමාගමක් නම කැත කර ගත්තා

    Macho mageth rep kapala ban ek eka ewa dala sahenna. man danne na me dewal karala hari unta athal ekak labenavanam sathutui...rep kapana eka nama dala kapanna.:angry:
     
    • Like
    Reactions: naleen rox

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    KIWID - Experience 08-23-2016 03:49 PM Kari hambayoo..thopiwa elawala danna one lankavan.. thoge ammata hukannath ba ri thopila nanne nane.mmm ube nangi hari gani hari deepan mata hukala kari tika munata danna.

    යේක ඊරියකට දාව ඉපදුනු අනාතයෙක්ට රිදිලා :lol:
     
    • Like
    Reactions: naleen rox

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    රෙප් කපපු කැපිල්ල නිසාම මට හිතෙනවා අනිත් ටිකත් දාන්න....ඌ කියන විදියට සහ මට දැනුන විදියට මේකෙ කිසිම පිකප් එකක් නැහැ...( සමහර විට මම 1500 පැදලා 800 පදින නිසා වෙන්න ඇති එහෙම දැනුනෙ ) ඒ අතින් නම් වාහනය සෑහෙනම දුර්වල වාහනයක්....ඒසී නැතුව නම් සාමාන්‍ය පිකප් එකක් තියෙනවා..හැබැයි ඇල්ටො එක තරම් නම් නැහැ...එන්ජිමේ සද්දෙ නම් සෑහෙන්නම වැඩියි අනික ඇතුලට දැනෙනවා කැතට..ඒක මහ කැතම කැත සද්දයක්...අනිත් කාරනේ තමා පාවිච්චි කරපු මුල් දවස වගේ නෙවෙයි පර්ෆොර්මන්ස් වල ඩවුන්ග්‍රේඩ් එකක් තියෙනවා දැනෙනවා කියලා අදාල පුද්ගලයා කියනවා...වැස්සම වතුර එන කතන්දරේ නම් තාම දැනිලා නෑ කිව්ව...ඌ කිව්ව ෆන්ම වචනෙ තමා හෙවි රේන් වලදි තනි වයිපරෙ ගැන හෙන ආසාවක් එනවා කිව්ව :love::love::love:

    ගැඩලි ගොඩැලි පාරක වගේ යනකොට ඕන නැති පැද්දිල්ලක් පැද්දෙනවා කිව්ව සමහර විට වාහනේ පොඩි නිසා වෙන්න ඇති ...තෙල් නම් කරන්නෙ 14 වගේ කිව්වා ( මට රනින් බුක් එක සහ තෙල් ගහපු රෙකෝඩ්ස් පෙන්නුවා )

    Oke petrol 18k karanavada ban.?ape yaluwek kiuwa 18 karanava kiyala.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    KIWID - Experience 08-23-2016 03:49 PM Kari hambayoo..thopiwa elawala danna one lankavan.. thoge ammata hukannath ba ri thopila nanne nane.mmm ube nangi hari gani hari deepan mata hukala kari tika munata danna.

    යේක ඊරියකට දාව ඉපදුනු අනාතයෙක්ට රිදිලා :lol:

    :lol::lol::lol::lol:

    uta thiyenne wenama prasnayak wage
     
    • Like
    Reactions: Silly point

    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    KIWID - Experience 08-23-2016 03:49 PM Kari hambayoo..thopiwa elawala danna one lankavan.. thoge ammata hukannath ba ri thopila nanne nane.mmm ube nangi hari gani hari deepan mata hukala kari tika munata danna.

    යේක ඊරියකට දාව ඉපදුනු අනාතයෙක්ට රිදිලා :lol:

    mokek hari kiwid car kattak tiyena ekekta hodatama ridila wage.
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල

    ඔව් බන් මගෙත් කපලා හෝ ගාලා...අනේ කමක් නෑ බන්...රෙප් වගේද ලක්ශ 23

    me balapan mageth kapala.
    kiwid experiance bro

    N/A 08-23-2016 04:51 PM kari ponnaya man thred eke inna okkogema rep kapanava ai thota amaruda.?
    N/A 08-23-2016 03:31 PM mata renta barai
    N/A 08-23-2016 03:30 PM kari wada karannepa yako...mn ganita patta widiyata pajatha una
    N/A 08-23-2016 03:16 PM good story bro -15
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    api nam ova ekakwath use karanne ne hithannweth ne only EUROPEAN CaR :D happy to say that... :D