KIWID - Experience

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රායිට්....රත්තරං ලා සිතිරලා ඇපිට් ලා මමද ඇතුලුව කිවිඩ් කුණු ගොඩක් කිය කිය අපේ අලෙවි විදායක නිලදාරි ශාන් මහත්තයයගෙ ත්‍රෙඩ් එකේ කෑ ගැහුවා නේ...ගිය සතියෙ 19 20 මම කිවිඩ් එකක් පැදලා බැලුවා...අවංකවම මගේ අදහස් මම කියන්නම්....

    වාහනයෙ ෆොටොස් නම් ගත්තෙ නැහැ....මොකද මම ගිය වැඩේ අස්සෙ ෆොටෝ ගහ ගහ ඉන්න වෙලාවක් තිබ්බෙත් නෑ...අනික එහෙම ෆොටෝ එකක් ගහගන්නද කියලා වත් අහන්න පුළුවන් තරම් ෆිට් එකක් නෙවෙයි අයිතිකාරයා....ඒත් මම ගන්න ඉන්නෙ කියලා බලන්න ඕන දේවල් ටික බලාගත්තා

    1) වාහනේ ඒ සී එක නම් හෙන ගහන්න වගේ...ස්විස් ගියා වගේ හැඟීමක් ආවා

    2) එන්ජිම ස්මූත් රන් එකක් එන්නෙ පැයට කිලො මීටර් 40 ට අඩුවෙන් යද්දි ඒසි සමග

    3) ඒ සී එක දාලා 60 වගේ යනකොට ඇත්තටම නොයිස් එකක් එනවා වයිබ්‍රේටර් එකකුත් එක්ක - උන්ගෙ ඔෆිස් එකේ වාහන 3 ම මේ වගේ කිව්ව

    4) මට නම් වාහනේ ඇතුලේ හිර වෙලා යන හැඟීමක් ආවා මොකද ඩ්‍රයිවරයා තඩියෙක්....

    5) ෆිනිශින් නම් ඇල්ටො එකකට වඩා චුට්ටක් හොඳයි....හැබැයි කැතයි..

    6) සැප පහසුව ගැන නම් මම බලන්නෙම නෑ ඉන්දියන් වාහන වල

    7) බොඩියේ ගෑවි ගෑවි තියෙන වයර් දැක්කම නගින්න හිතෙන්නෙත් නෑ...වයිබ්‍රේටර් එකට මැදිලා මැදිලා ශෝට් වෙලා එක පාරටම පුපුරලා යයි කියලා....

    8) ශෙල් එක නම් පට්ටම පට්ට ලzගට

    9) බොහොම පොඩි එන්ජිමක් තියෙන්නෙ වාහනේ සම්ප් එක නම් ඇත්තටම එලියේ

    10) බොනට් එක ඇරියම ප්ලාස්ටික් ලුක් එකක් එනවා යකඩ කෑලි වල අම්මපා ( කිසි පිලිවෙලක් නැතිකම නිසා ගතියක් නැහැ )

    11) බොනට් එක ඇතුලෙ සමහර තහඩු දැලි පිහි වගේ මුවහත්...සමහර විට හොරුන්ගෙ අත කැපෙන්න වෙන්න ඇති..සේෆ්ටි ෆීචර් එකක්

    12) වයිපර් මූටරේට යන වයර් ටික එලියට පේනවා ඒක පොඩ්ඩක් කවර කරන්න බැරි හැටි මුන්ට

    13) හෙඩ් ලය්ටිට් එකට එන වයර් එක නිකන්ම උඩින් ඇදලා තියෙන්නෙ - අම්මපා පාරෙ යන එකක් හරි නවත්තලා බලපන්

    14) අහ් වැදගත් දෙයක් තමා වාහනේ පොඩ්ඩක් උස නිසා කාපට් එකේ යද්දි නම් ගල් වදින එකක් නෑ..හැබැයි පාරේ තියෙන වලක වත් වැදුනොත් ශම්ප් එක පුපුරයි කොමඩු වගේ

    15) බොනට් එකයි ග්ලාස් එකයි අතර පත ස්පේස් එකක් තියෙන්නෙ ඇයි කියලා මට හිතා ගන්න බෑ
    රෝද දෙක සම්බන්ද වෙන ඇක්සල් එක ගැන අහන්න එපා මගේන්...

    16) අර චැසිය ගහලා තියෙන යකඩ බට වලට සෙලෝ ටේප් කෑල්ලක් වත් ගහලා නෑ...මීයෝ ගෙවල් හදයි බට ඇතුලෙ

    උගේ අදහස - ( අවංක අදහස ) සල්ලි දීලා ගන්න එපා...කම්පැනියෙන් අරන් දෙනවා නම් හිතේ හැටියට දුවන්න හොදයි...තනියම ඒ සී දාන් යනකොට අවුලක් නෑ දෙන්නෙක් දැම්මොත් වයිබ්‍රේටර් එක වැඩියි කිව්ව කොහොමත් 60 එහා පදින්න හොද වාහනයක් නෙවෙයි කිව්වා..ඌ නම් පදිනවා කිව්වා වාහනේ උගේ නෙවේ නිසා...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද ඇග තියන උන් 4 ක් දාගෙන 60 ගිහිල්ලා ෂණිකව බ්රේක් කරන්න උනොත් සොරිම තමයි, මේ වගේ දේවල් ඉන්දියන් වාහන බයික් වලට පොදුයි :dull:
     
    • Like
    Reactions: Underground

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    බඩුම තමා..... ඔය තියෙන්නේ රිවීව්..... :D

    තව ඩිකි ගැන ඇතුලෙ කාපට් ගැන මුකුත් කිව්වෙ නෑ....කාපට් එක උස්සල බැලුවම නිකන්ම නිකන් තහඩුව බන්...දුකේ බෑ කාසියක් කාපට් එක උඩට වැටුනත් ටං ගාලා සද්දෙ එනවා :sorry::sorry::sorry::sorry:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    හොද ඇග තියන උන් 4 ක් දාගෙන 60 ගිහිල්ලා ෂණිකව බ්රේක් කරන්න උනොත් සොරිම තමයි, මේ වගේ දේවල් ඉන්දියන් වාහන බයික් වලට පොදුයි :dull:

    :yes::yes::yes::yes:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    apeth 3-4k order karala inne. ekkenekta pennuwa. anith unta pennanawada kiyala beluwe

    ඔෆිස් එකෙන් දෙනවා නම් අරන් පැදපන්....ලීස් දාලා නම් ඉන්දියන් වාහන ගන්න එපා...23 ලීස් එක ඉවර වෙනකොට 30 වත් වෙලා තියෙයි ඉතින් වටිනවද
     
    ඈ බං උඹ මොකක්ද ඔය ගන්න හදන්නේ, ඔය කියපු විස්තර වල හැටියට උඹ ඔෆිස් චෙයාර් එකක් අරගෙන මෝටරයක් හයි කරගත්තනම් හොඳයි කියලා තේරෙනවා.

    Q4ucGAP.gif
     

    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,407
    1,524
    113
    Mana eeye dakka CAQ 7××× ekak kohuwala color light eke iddi. Mama pitipasse hitiye. Issarahata witharai lassana. Pitipasse alto wage thama.
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඈ බං උඹ මොකක්ද ඔය ගන්න හදන්නේ, ඔය කියපු විස්තර වල හැටියට උඹ ඔෆිස් චෙයාර් එකක් අරගෙන මෝටරයක් හයි කරගත්තනම් හොඳයි කියලා තේරෙනවා.

    :lol::lol::lol:

    Q4ucGAP.gif

    Mana eeye dakka CAQ 7××× ekak kohuwala color light eke iddi. Mama pitipasse hitiye. Issarahata witharai lassana. Pitipasse alto wage thama.

    :cool::cool::cool::cool:
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    engime sadde ehema kohomada? godak reviews wala thibbe sadde wedyi kiyala

    40 ට වගේ යනවා නම් ස්මූත් ඇතුලට එහෙම ලොකු සද්දයක් එන්නෙ නෑ...ඒත් වයිබ්‍රේට් එක නම් සෑහෙනම වැඩියි...සිලින්ඩර 3 බැලැන්ස් වෙන්නෙ නැති නිසා වෙන්න ඕන...ඕක ටෙක්නිකල් අවුලක්...සිලින්ඩර තුන වැඩකරන රේෂියෝ එකේ කොතන හරි ෆොල්ට් එකක් තියෙනවා...ඒකයි වයිබ්‍රේට එකක් එන්නෙ