මචං ආතරයිටිස් පේෂන්ට් කෙනෙක්ට කිව්වා නී ප්ලාන්ට් කරගන්න කියලා
ඒක කරගත්තු අය ඉන්නවද? අවුලක් නැද්ද?
ඇවිදින්න පුලුවන්ද? එයාලට දැන්
Doctor knee cartilage wewenna honda vaccine tiyenawa daකරගන්න.
ඕක දැනට නිතර සිදුකරන දෙයක්.
රෝගියාට මහත් පහසුවක් වෙනවා.
නැවත කාටිලේජ වැවිය නොහැක.Doctor knee cartilage wewenna honda vaccine tiyenawa da
එතකොට knee pain ekata , injection course ekak kara nne mokatada , vitamin aran cure karanna baridaනැවත කාටිලේජ වැවිය නොහැක.
කාටිලේජ වලට නැවත වැවිමේ හැකියාවක් නැත