මේ ඉන්නේ උඹද? මේකේ ටූපැක් කියලා කොලු කාරයෙක් ඉන්නවා උගෙන් පරිස්සම් වෙයන්. ෆොටෝ දැම්මා වගේ නෙමෙයි.

ඔවු ඔවු හැන්සම් කොල්ලෙක් දැක්කොත් ඉවරයි හෝ ගාලා පීඑම් දානවලු!![]()

kellek unama kalin nidaganna purudu unoth hodai
api danma nidaganne naa![]()
මට කොහෙන්ද අනෙ වේලාසන නිදාගන්න තරම් වාසනාවක් !

ගුඩ් නයිට් !ah ehenam boruvata nidi maragena aharila inna one nane.api doiyanava![]()

අපෝ දැන්ම නිදා ගන්න වෙන්නේ නෑ මට. නිදාගත්තොත් ආයෙම ඇහැරෙන්න වෙනව ගේට්ටුව අරින්න.![]()
එයා තම ගෙදර ආවෙත් නෑ...මට කොහෙන්ද අනෙ වේලාසන නිදාගන්න තරම් වාසනාවක් !
![]()
තෝ නම් මහ පරයෙක් බං ගයියා. තොට කඹේට වෝට් කරන්න කිව්වම තමයි ටිටී ගේ පාස්වර්ඩ් එක මතක නැහැයි කිව්වේ. දැන් ඔය යස අගේට මතක් වෙලා තියෙන්නේ.![]()

අද පුර හද පායපු දවසක් නේද
මම එත් බැලුව කෝ තම නෑ නේ කියල![]()

තෝ නම් මහ පරයෙක් බං ගයියා. තොට කඹේට වෝට් කරන්න කිව්වම තමයි ටිටී ගේ පාස්වර්ඩ් එක මතක නැහැයි කිව්වේ. දැන් ඔය යස අගේට මතක් වෙලා තියෙන්නේ.![]()

අපෝ දැන්ම නිදා ගන්න වෙන්නේ නෑ මට. නිදාගත්තොත් ආයෙම ඇහැරෙන්න වෙනව ගේට්ටුව අරින්න.![]()
එයා තම ගෙදර ආවෙත් නෑ...මට කොහෙන්ද අනෙ වේලාසන නිදාගන්න තරම් වාසනාවක් !
![]()

තෝ නම් මහ පරයෙක් බං ගයියා. තොට කඹේට වෝට් කරන්න කිව්වම තමයි ටිටී ගේ පාස්වර්ඩ් එක මතක නැහැයි කිව්වේ. දැන් ඔය යස අගේට මතක් වෙලා තියෙන්නේ.![]()

ටීටි ඔන්න මම මොකුත් කිව්වේ නෑ හොදේඇයි හද මෝදු උනාම ටිටීට පිස්සු හැදෙනවැයි!![]()