පහුගිය දවසක අපේ සංස්කෘතික ඇමතිතුමාට පොඩිඇබැද්දියකට මූණදෙන්න වුනා...චීන ජනාධිපති ඇතුලු පිරිසක් ඉන්නැද්දි සපත්තුවේ අඩිය ගැලවෙලා :P :P :P ..... ඉතින් කස්ට්ය මොකද හිතන්නෙ !!!:rolleyes::rolleyes: ඇත්තටම එවෙලෙ මොකද වුනෙ.......:confused::confused: ...... .