ප්‍රීමා උන්ගෙ තියෙන රෙනෝල්ට් සෙට් එකත් සුපිරිදරුවා...... ඔය දෙවෙනි වීඩියෝ එකේ තියෙන වොල්වෝ යුනිට් එක ලංකාවේ නැති වුනාට අළුතෙන් එන මෙන්න මේවගේ එව්වයේත් ඔයිට බොහොම සමාන බ්‍රේක් සිස්ටම් තියෙනවා......

ඉන්දියන් ලබ්බවල් කොහොමත් බර පැටෙව්වාට පස්සේ බ්‍රේක් මදි....... ලංකාවේ කන්ටේනර් ෆීල්ඩ් එකේ බර අඩු කන්ටේනර් අදින්නේ ඔය ටාටා & ලේලන්ඩ්....... මොකද ටොන් 20 පැනලා බර පැටෙව්වාම බ්‍රේක් මදි....... ඔය යුරෝපියන් වොල්වෝ, රෙනෝල්ට්, ERF, ස්කානියා මොඩ්ල් වගේම ජපන් නිසාන් UD ඉසුසු එව්වයේත් බ්‍රේක් ආයේ ලොවෙත් නෑ.........
VOLVO ගැන කතා කරන්න දෙයක් නෑ සුපිරි. ලංකාවේ තියෙන්නේ ඉන්දියන් ටාටා හුචක්කුනේ. කිලොමීටරයක් දුරින් තියලා බ්‍රේක් ගැහුවා නම් නවතින්නේ තව කිලොමීටර් 2ක් ඉස්සරහට ගිහින්. ඉස්සර මේ ඉන්දියන් කෙහෙල්මල් ලංකාවේ තිබුනේ නෑ. අපේ පර දේශපාලකයො කරපු තරමක් කරේ රටට හෙන ගහන වැඩ. හොද ජපන්, ජර්මන් වගේ වාහනයක් දැන් ගන්න තියා හිතා ගන්නවත් බෑ කෙලලා තියෙන ටැක්ස් එක්ක. ඉන්දියන් උන්ට දීලා දීලා එහේ තියෙන ඔක්කොම කුනු ගොඩවල් ලංකාවේ ගොඩ ගහ ගන්නවා.

බර වාහනවලට ලොකු බදු නැහැ![]()





