Kohomada Volvo Truck Eke Brakes

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල් ඔය වාහනවලත් එන්නෙ ඩිස්ක් බ්‍රේක්ද නැත්නම් නෝර්මල් ඩ්‍රම් බ්‍රේක්ද :rolleyes:
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,421
    16,109
    113
    රේප් කපපු එක්කෙනා ප්‍රස්නයක් අහලා තිබුනා.....

    නැහැ මමත් ලංකාවේ හිගන්නෙක්ම තමයි ....:):)

    ++deanxx
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,380
    5,470
    113
    අපේ ලංකාවේ තියෙන ලේලන්ඩ් ජරාවක් බ්‍රේක් ගැහුවා නම් රෝද වල කට්ටත් නැහැ නේ අනිවා අරකි වලේ

    :rofl: මේක, කව්රුහරි පුද්ගලයෙක් ඒම් කරලම කිව්වද මන්ද ..