Koizora~චිත්‍රපටිය

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ දැනුත් මම ජපන් චිත්‍රපටියක් බලල ඉවරවුනා විතරයි.මේකත් බලන්න.පට්ටම ලස්සනයි.මාත් එච්චරම ජපන් ඒවාබලන කෙනක් නෙමේ,එළකිරි එකේම සහෝ කෙනෙක් දාල තිබුන ත්රෙඩ් එකක මේක තිබුනේ.එකයි බැලුවේ.මෙන්න මොවී එක.
    59055432870388510213_thumb.jpg
    9.gif

    එළ මචන්.. ෆිල්ම් එක නම් හොදයි වගේ...
    මොනවාගේ කතාවක් ද තියෙන්නේ.. නිකන් ම නිකන් කොමඩි ෆිල්ම් එකක් ද ..
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown

    එළ මචන්.. ෆිල්ම් එක නම් හොදයි වගේ...
    මොනවාගේ කතාවක් ද තියෙන්නේ.. නිකන් ම නිකන් කොමඩි ෆිල්ම් එකක් ද ..
    කොමඩි නෙමේ බන්:no:,අඩේනව අන්තිම ටික දැක්කම:sorry:,අද ෆිල්ම් දෙකක් බැලුව දෙකම අඩේන ඒවා දෙකක්:confused:.මහා චා දවසක් අද.එකක් agneepath,අනික මේක:D
    මේ ෆිල්ම් එකත් නියමයි වගේ හෙට බාගෙන බලන්න ඕනේ..
    :yes::rolleyes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කොමඩි නෙමේ බන්:no:,අඩේනව අන්තිම ටික දැක්කම:sorry:,අද ෆිල්ම් දෙකක් බැලුව දෙකම අඩේන ඒවා දෙකක්:confused:.මහා චා දවසක් අද.එකක් agneepath,අනික මේක:D

    :yes::rolleyes:

    Agneepath බාගෙන තියෙන්නේ ඒත් වේලාවක් ලැබුනේ නෑ බලන්න..
    අනිද්දා දිහා හරි බලන්න හිතාගෙනයි ඉන්නේ..