Koizora~චිත්‍රපටිය

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)

    ටොරන්ට් එක ද ? පිස්සු ද මචන් එකෙන් තමයි මම බාගත්තේ..
    අපේ නම් 4 එම්.බි. ඔෆිස් එකේ.. ඒ හින්දා ගින්දර වගේ බා ගත්තා..

    Aiyo ane manda ban 2.5 walatath bahinawa ban samahara welawata....ane manda....

    mata puluwan nam uba gatta site eka hari....Trackers tikak hari deepanko ban........adawath balanna one ban film eka:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aiyo ane manda ban 2.5 walatath bahinawa ban samahara welawata....ane manda....

    mata puluwan nam uba gatta site eka hari....Trackers tikak hari deepanko ban........adawath balanna one ban film eka:(

    බා ගන්න කම් ඒ දිහාම බලාගෙන ඉන්න එපා බං...
    මම කොහොමත් බාන්න දැම්මාම ඒ දිහා බලාගෙන ඉන්නේ නෑ..
    ඉදලා හිතලා බලනවා තත්වය කොහොම ද කියලා එච්චරයි..
    එක දිගටම ෆිල්ම් 5 ක් විතර දානවා.. දැන් වුනත් එකක් ඩවුන්ලොඩ් කම්ප්ලිට් වුනා උඹට කමෙන්ට් කරද්දි..
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    බා ගන්න කම් ඒ දිහාම බලාගෙන ඉන්න එපා බං...
    මම කොහොමත් බාන්න දැම්මාම ඒ දිහා බලාගෙන ඉන්නේ නෑ..
    ඉදලා හිතලා බලනවා තත්වය කොහොම ද කියලා එච්චරයි..
    එක දිගටම ෆිල්ම් 5 ක් විතර දානවා.. දැන් වුනත් එකක් ඩවුන්ලොඩ් කම්ප්ලිට් වුනා උඹට කමෙන්ට් කරද්දි..

    dan nam mama office eke ban..... mage phn torrwent remote login eka dagena inne.....eke status baladdi epa wenawa ban:yes:

    thanks for the link
     
    chatm

    Member
    Oct 11, 2008
    378
    21
    0
    Matara, Srilanka
    මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.

    8Egzo.jpg

    " A Millionaires First Love "

    :love::love::love:
     
    • Like
    Reactions: thomian

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,195
    1
    6,250
    113
    Sri Lanka
    ඔව්, මචන් අන්තිම සීන් එකේදි කදුලු එනවා.. ඒ තරම් ලස්සනයි මේ කතාව..
    අපි මේ කතාව කියන්නේ නැතිව ඉමු.. එතකොට බලන්න ඉන්න අයට සාධාරණයක් වෙන්නේ නැති වෙයි..

    Man oka balala thiyenawa machan. Sirama kathawa. Matath anduna bun. :(
    Man oka mage hard ekath thiyan inne. Gelete nokara. Echcharatama waduna bokkatama.
    :yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,460
    17,567
    113
    මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.

    8Egzo.jpg

    " A Millionaires First Love "

    :love::love::love:

    :yes::yes::yes::):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machn me wage similar kind movies thiyenawa nm dannako....

    සාමාන්‍යයෙන් මේ වගේ චිත්‍රපටි තමයි මම බලන්නේ..
    ඒත් විශේෂයෙන් ම මේ වගේ චිත්‍රපටි විතරක් ම බලන්නේ නෑ..
    ලැබෙන අලුත් හොදයි කියලා හිතෙන චිත්‍රපටි නරඹනවා..
    හරි ඉදිරියේදි ඒ ගැන දැනුවත් කරන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.

    8Egzo.jpg

    " A Millionaires First Love "

    :love::love::love:

    හරි මචන් එළ දැනුවත් කලාට..
    හෙට බාගෙන බලන්නම්..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Man oka balala thiyenawa machan. Sirama kathawa. Matath anduna bun. :(
    Man oka mage hard ekath thiyan inne. Gelete nokara. Echcharatama waduna bokkatama.
    :yes:

    ඔව්, මචන් අපේ මිනිසුන් හිතාගෙන ඉන්නේ හොද චිත්‍රපටියක් කරන්න, ලොකු වියදමක් කරන්න ඕනේ කියලා නේ.. ඉතින්.. හොදම උදාහරණයක් තමයි මේ..
    වැඩි වියදමක් නැතුව නිර්මාණය වුන අනර්ඝ චිත්‍රපටියක් හැටියට මට හදුනවන්න පුලුවන්..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මම ඩවුන කරලා බැලුවා අද උදේ සිරාම කතාව. මේකත් බලන්න්කෝ අඩෙනවා. හරිම ලස්සන කතාවක්.

    8Egzo.jpg

    " A Millionaires First Love "

    :love::love::love:

    hmm meka patta kathawa ,,....music idala allala giya .... rahak athi ekek ta sahena hodai ...........