Kolamba Sanniya Returns - Full Movie

Pixel Art

Active member
  • Mar 19, 2013
    559
    49
    28
    Parana Film Ekath Ekka harennawath puluwanda munta. gon athal denawa mun. kisima hinawak yanne na munge joke walata. e wageda parana film eka. joe abeywicramala edi jayamannala wage naluwange joke dakkath hina yanwa. shik mun meka remake karala kaala. :angry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,772
    12,624
    113
    Mahanuwara

    :yes: mama kiyanna hitiyeth oya tikamayi

    anyway tfs salsaico 16+++
     
    Last edited:

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,326
    2,354
    113
    ඇල්ල
    Parana Film Ekath Ekka harennawath puluwanda munta. gon athal denawa mun. kisima hinawak yanne na munge joke walata. e wageda parana film eka. joe abeywicramala edi jayamannala wage naluwange joke dakkath hina yanwa. shik mun meka remake karala kaala. :angry:

    කතාව ඇත්ත වුනත් මේකත් කියන්න ඕන කියලා හිතුනා. කිසිම දෙයකට සාධාරණයක් කරන්න හදනවා නෙමෙයි.

    මට මගේ තාත්තා පසුගිය දවස මෙන්න මෙහෙම කියනවා. ජෝති පාලට ඉස්සර මිනිස්සු හරියට බනිනවලු. ‌ඒ මිනිහා හින්දි සින්දු වලට සිංහල වචන දානවා කියලා. පේමදාස ජනාධිපති යන හැම තැනම ජෝති බිලා සින්දු කියලා ආතල් දෙනවා. ඒ දවස් වල මිනිසා කුජිතයි කියලා ඒ දවස් වල මිනිස්සු ජෝතිව පතුරු ගැහැව්වලු්.

    අනිත් සින් එක ඉන්දියාවේ. අමිතා බච්චන් 1971 පළවෙනි ෆිල්ම් එක රගපාන කොට මිනිහට කිසිම දැනිමක් නැතුව තමයි වැඩේට එන්ටර් වෙන්නේ. ඒ දවස් වල මිනිහට ඉන්යින් වුන හුකිව්වලු. ‌ෆිල්ම් පොස්ටර් ගිනි තිබ්බලු. පසුකාලිනව සහ වර්ථමානයේ ඉන්දියාවේ මිනිහට ‌තියෙන පිළිගැනිම?

    මයිකල් ජැක්සන් වුනත් එහෙමයි. කළුජාතියෙක් නිසා මුල් කාලයේ ජැකාට හෙන සින් ආවා කියලා තමයි මම දන්නේ.

    වාර්ථමානයේදි ඔවුන් දෙවියන් වගේ නේද? කලාව කාලයත් සමග පරණ විමෙන් අමරණීය වගේ වෙනවා. ජෝතිගේ උපන්දිනේද ලංකාවේ රේඩියෝ චැනල් දවසේම ජෝතිගේ සින්දු විතරක් පේලේ කරනවා.

    MTV එක ජැකගෝ උපන්දිනේට උගේ සින්දු විතරයි. අමිතා ගැන අහන්න ඕනේ නැනේ.

    අදට මොන මිළක් ඇගයිමක් - පට්ට කියලා නැතු වුනාට අැන්ටික් වුනාම සුවිශේසි මුලක් කොලිටියක් -දාර්ශනික - අක්ටින් පට්ට කියලා ඒකට එකතු වෙනවා. එතකොට අපේ කස්ටිය කියන්නේ අන්න කලාව. ඒකාලේ හිටපු උන් ගේ ඇක්ටින් පට්ට නේ. කතාව ඕකයි.

    නාමල් උඩුගම - ප්‍රින්ස් - චන්දන - භෘතිය සන්තුෂ් - ඉරාජ් මුන උනත් තව අවුරුදු 20ක් 30 යන කොට ඇන්ටික ඩයල් වේවි. ඒදාට මේ වගේ ෆිල්ම් ගැනත් හෙන විචාර ලියාවි.
    :baffled::P
     
    Last edited:

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,037
    113
    UNP BANK ROBBERY 2015

    :lol:Patta kathawa eka.lankawe hukannala hama reddatama banina eka thama karanne.rasnenam irata baninawa wahinakota wassata baninawa lankawe ponnayo.:lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,772
    12,624
    113
    Mahanuwara
    කතාව ඇත්ත වුනත් මේකත් කියන්න ඕන කියලා හිතුනා. කිසිම දෙයකට සාධාරණයක් කරන්න හදනවා නෙමෙයි.

    මට මගේ තාත්තා පසුගිය දවස මෙන්න මෙහෙම කියනවා. ජෝති පාලට ඉස්සර මිනිස්සු හරියට බනිනවලු. ‌ඒ මිනිහා හින්දි සින්දු වලට සිංහල වචන දානවා කියලා. පේමදාස ජනාධිපති යන හැම තැනම ජෝති බිලා සින්දු කියලා ආතල් දෙනවා. ඒ දවස් වල මිනිසා කුජිතයි කියලා ඒ දවස් වල මිනිස්සු ජෝතිව පතුරු ගැහැව්වලු්.

    අනිත් සින් එක ඉන්දියාවේ. අමිතා බච්චන් 1971 පළවෙනි ෆිල්ම් එක රගපාන කොට මිනිහට කිසිම දැනිමක් නැතුව තමයි වැඩේට එන්ටර් වෙන්නේ. ඒ දවස් වල මිනිහට ඉන්යින් වුන හුකිව්වලු. ‌ෆිල්ම් පොස්ටර් ගිනි තිබ්බලු. පසුකාලිනව සහ වර්ථමානයේ ඉන්දියාවේ මිනිහට ‌තියෙන පිළිගැනිම?

    මයිකල් ජැක්සන් වුනත් එහෙමයි. කළුජාතියෙක් නිසා මුල් කාලයේ ජැකාට හෙන සින් ආවා කියලා තමයි මම දන්නේ.

    වාර්ථමානයේදි ඔවුන් දෙවියන් වගේ නේද? කලාව කාලයත් සමග පරණ විමෙන් අමරණීය වගේ වෙනවා. ජෝතිගේ උපන්දිනේද ලංකාවේ රේඩියෝ චැනල් දවසේම ජෝතිගේ සින්දු විතරක් පේලේ කරනවා.

    MTV එක ජැකගෝ උපන්දිනේට උගේ සින්දු විතරයි. අමිතා ගැන අහන්න ඕනේ නැනේ.

    අදට මොන මිළක් ඇගයිමක් - පට්ට කියලා නැතු වුනාට අැන්ටික් වුනාම සුවිශේසි මුලක් කොලිටියක් -දාර්ශනික - අක්ටින් පට්ට කියලා ඒකට එකතු වෙනවා. එතකොට අපේ කස්ටිය කියන්නේ අන්න කලාව. ඒකාලේ හිටපු උන් ගේ ඇක්ටින් පට්ට නේ. කතාව ඕකයි.

    නාමල් උඩුගම - ප්‍රින්ස් - චන්දන - භෘතිය සන්තුෂ් - ඉරාජ් මුන උනත් තව අවුරුදු 20ක් 30 යන කොට ඇන්ටික ඩයල් වේවි. ඒදාට මේ වගේ ෆිල්ම් ගැනත් හෙන විචාර ලියාවි.
    :baffled::P

    එ කතාවේ ඇත්තක් තිබ්බට මචං ,මේකට නම් හිනා ගියේ නැ,මැත කාලයේ හැදුව හොඳම ප්‍රහසන චිත්‍රපටිය හැටියට මම නම් සලකන්නෙ සිකුරු හත.....
     
    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    එ කතාවේ ඇත්තක් තිබ්බට මචං ,මේකට නම් හිනා ගියේ නැ,මැත කාලයේ හැදුව හොඳම ප්‍රහසන චිත්‍රපටිය හැටියට මම නම් සලකන්නෙ සිකුරු හත.....

    Sirawata E Film Balanna Puluwan. E Naluwange tiyena acting nisa balanna asai. lankawe prahasane kiyala kalayak bandu tennison ge joke balala api hina una. muladi hondai eth dan eyalage wihilu walata hina yanne na. mokada eyala thanikara kunuharapa walin minissu hinassanna hadanne. eth e kale hitiye naluwo joke ekak karath hina yanne eyala joke amuthuwen mawala pennanna uthsaha kare na. eyala samanya widihatai act karanne. anna ekai wenasa. matha kale man dakka hondama prahasana naluwek une Wijaya nandasiri. man hithanne mulma colamba sanniya balapu ekek me aluth kolamba sanniya anumatha karanne na. e mage hangeema. mokada echcharta e naluwange acting thathwikai. wishishtai.
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,707
    1,848
    113
    කතාව ඇත්ත වුනත් මේකත් කියන්න ඕන කියලා හිතුනා. කිසිම දෙයකට සාධාරණයක් කරන්න හදනවා නෙමෙයි.

    මට මගේ තාත්තා පසුගිය දවස මෙන්න මෙහෙම කියනවා. ජෝති පාලට ඉස්සර මිනිස්සු හරියට බනිනවලු. ‌ඒ මිනිහා හින්දි සින්දු වලට සිංහල වචන දානවා කියලා. පේමදාස ජනාධිපති යන හැම තැනම ජෝති බිලා සින්දු කියලා ආතල් දෙනවා. ඒ දවස් වල මිනිසා කුජිතයි කියලා ඒ දවස් වල මිනිස්සු ජෝතිව පතුරු ගැහැව්වලු්.

    අනිත් සින් එක ඉන්දියාවේ. අමිතා බච්චන් 1971 පළවෙනි ෆිල්ම් එක රගපාන කොට මිනිහට කිසිම දැනිමක් නැතුව තමයි වැඩේට එන්ටර් වෙන්නේ. ඒ දවස් වල මිනිහට ඉන්යින් වුන හුකිව්වලු. ‌ෆිල්ම් පොස්ටර් ගිනි තිබ්බලු. පසුකාලිනව සහ වර්ථමානයේ ඉන්දියාවේ මිනිහට ‌තියෙන පිළිගැනිම?

    මයිකල් ජැක්සන් වුනත් එහෙමයි. කළුජාතියෙක් නිසා මුල් කාලයේ ජැකාට හෙන සින් ආවා කියලා තමයි මම දන්නේ.

    වාර්ථමානයේදි ඔවුන් දෙවියන් වගේ නේද? කලාව කාලයත් සමග පරණ විමෙන් අමරණීය වගේ වෙනවා. ජෝතිගේ උපන්දිනේද ලංකාවේ රේඩියෝ චැනල් දවසේම ජෝතිගේ සින්දු විතරක් පේලේ කරනවා.

    MTV එක ජැකගෝ උපන්දිනේට උගේ සින්දු විතරයි. අමිතා ගැන අහන්න ඕනේ නැනේ.

    අදට මොන මිළක් ඇගයිමක් - පට්ට කියලා නැතු වුනාට අැන්ටික් වුනාම සුවිශේසි මුලක් කොලිටියක් -දාර්ශනික - අක්ටින් පට්ට කියලා ඒකට එකතු වෙනවා. එතකොට අපේ කස්ටිය කියන්නේ අන්න කලාව. ඒකාලේ හිටපු උන් ගේ ඇක්ටින් පට්ට නේ. කතාව ඕකයි.

    නාමල් උඩුගම - ප්‍රින්ස් - චන්දන - භෘතිය සන්තුෂ් - ඉරාජ් මුන උනත් තව අවුරුදු 20ක් 30 යන කොට ඇන්ටික ඩයල් වේවි. ඒදාට මේ වගේ ෆිල්ම් ගැනත් හෙන විචාර ලියාවි. :baffled::P

    ජෝතිපාල තාමත් ලාබ(cheap) රසඥතාවයක් තියන උන් අතර තමයි ජනප්‍රිය. උන්ට කොහොමත් ටෙනිසන්ලගෙ joke වලට හිනා යනව. ජෝතිපාලගෙ සින්දු ජනප්‍රිය උනේ ඉන්දීය තනු නිසා. අනිත් එක සින්දු 30000 කින් 200ක් වගේ තමයි ජනප්‍රිය. Social skill එක නිසා හැමෝටම අයියේ මල්ලි මචං කියල කියල industry එකේ නමක් හදාගත්ත කෙනෙක්.
    හින්දි තනු වලට සිංහල වචන දානව කියල බැනපු එක සාදාරනයි. මොකද original සින්දුව තේරුමත් එක්ක ඇහුවොත් ආයි කවදාවත් ජෝතිගේ සින්දුව අහන්න හිතෙන්නෙ නෑ. ඇහුවත් original සින්දුව තරම් ඒක විදින්න බෑ. voice, music quality, වගේ දේවල් සැහෙන්න වෙනස්. (උදා. ඈත දිලිසෙන හිරු සඳු රන්තරු. මීට වඩා හොඳ උදාහරණ තිබුනත් දැන් මතක් වෙන්නෙ නෑ)
    දැන් copy කරන උන් technology නිසා music ටිකවත් හරියට copy කරගන්නව.

    අමිතාබ් ගැනනම් දන්නෙ නෑ. michael jackson antique එකක් නෙවෙයි. මොකද එයාගෙ career එකේ peak එක 1987 වගේ (අවු 29) පස්සෙ ජනප්‍රියත්වය අඩු වුනා ටික ටික.