First Love (A Little Thing Called love)2010 - RTM
First Love
(a little thing called love)2010
ඔන්න ඉතින් අපේ උන් කොරියාවට සාප කරන නිසා

අද මම බැස්සුවා තායිලන්ත එකක් ලොවෙත් නැති වෙන්න..

නම දැක්කම ආයේ කියන්න දෙයක් නෑ නේ ලවක් ගැන සීන් එකක් කියලා.
අපි කාට කාටත් පළවෙනි ආදරය කියලා එකක් තියෙනවනේ..
(නැති උනුත් ඉන්නවද
) ඉතින් එහෙමත් එකෙක් ට තමා
First is Last වෙන්නේ..
එළකිරියම දැක්කම පේනවනේ බූට් ෆැක්ටොරියක්
දැම්මැකි කියලා අපේ උන් කන කෑමෙන්..

මේ නූලට හැමදාම දකින කුකුල් ෆිල්ම් නෙමෙයි නේ
අප්ලෝඩ් කරන්නේ ඉතින් ඒ යටතේ ගත්තම
මේ ෆිල්ම් එක බැලුවම අමුතුම දෙයක් තේරෙයි.

කතාම කියනව නම් ඉස්කෝලෙක ඉන්න
සුපිරිම කොල්ලෙක්ව හිතින් මවා ගන්න.
ලස්සන,ඉගෙන ගන්න දක්ෂ,වගේම ෆුට් බෝල් වලට ස්කූල් ටීම් එකේ සෙල්ලම් කරන ඩයල් එකක්
(මෙහේ ක්රිකට් වගේ ඒ රටවල් වල ක්රීඩාව ෆුට්බෝල් )

ඉතින් මේ කොල්ලා ඉන්නේ මිශ්ර පාසලක නම්
ඌට කෙල්ලොන්ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් ඇද්ද..
ඉතින් හැම කෙල්ලෙක්ම වගේ ඒ කොල්ල තමාගේ කර ගන්න සිහින දකිනවා.
එය සදා සිහිනයක්ම තමයි කියලා හිතාගෙන
හිතින් ආදරය කරන ගෑණු ලමයෙක් ඉන්නවා..
ඉතින් මේ ළමයා වැඩිය ලස්සන නෑ..

(ඔය පහල ඉන්න කෙනා හොඳේ)
මොකද හිතෙන්නේ සුපිරි කොල්ලෙක්ගෙන් ආදරයක්
ඉල්ලිය හැකි කෙනෙක් ද මේ..
ඉතින් ඔය ඔක්කොම සිදුවීම් අතරේ ලස්සන පාසල් ආදර කතාවක් යනවා..
ඒක අපි කාවත් ඒ පාසල් කාලෙට ගෙනියාවී.
මම නම් ඒ කාලෙට ගියා..

ඉතින් ඒ කාලෙට යන්න ආස සියලු යාලුවෝ වෙනුවෙන්
තමා මම මේ පෝස්ට් එක දැම්මේ වගේම
මම

ආදරය කරන කෙනා 

තමයි
මටත් මේ කතාව ලබා දුන්නේ..
බලන්න මම ආස වේවි කියලා..

ඒ නිසා එයාට ඒ ස්තූතිය හිමි විය යුතුයි.
1.4GB
Download Link
මම නම් මේක බෑවේ කෙල්ල රෙකමන් කර ෆිල්ම් එකක් නිසා
සයිස් එක අඩු එකක් බා ගන්න හිත දුන්නේ නෑ.

එහෙම නැති උන් ෂුවර් නැති උන් මේක බා ගන්න .
400MB
Download Link
(a little thing called love)2010
ඔන්න ඉතින් අපේ උන් කොරියාවට සාප කරන නිසා

අද මම බැස්සුවා තායිලන්ත එකක් ලොවෙත් නැති වෙන්න..

නම දැක්කම ආයේ කියන්න දෙයක් නෑ නේ ලවක් ගැන සීන් එකක් කියලා.
අපි කාට කාටත් පළවෙනි ආදරය කියලා එකක් තියෙනවනේ..
(නැති උනුත් ඉන්නවද
) ඉතින් එහෙමත් එකෙක් ට තමා First is Last වෙන්නේ..

එළකිරියම දැක්කම පේනවනේ බූට් ෆැක්ටොරියක්
දැම්මැකි කියලා අපේ උන් කන කෑමෙන්..

මේ නූලට හැමදාම දකින කුකුල් ෆිල්ම් නෙමෙයි නේ
අප්ලෝඩ් කරන්නේ ඉතින් ඒ යටතේ ගත්තම
මේ ෆිල්ම් එක බැලුවම අමුතුම දෙයක් තේරෙයි.

කතාම කියනව නම් ඉස්කෝලෙක ඉන්න
සුපිරිම කොල්ලෙක්ව හිතින් මවා ගන්න.
ලස්සන,ඉගෙන ගන්න දක්ෂ,වගේම ෆුට් බෝල් වලට ස්කූල් ටීම් එකේ සෙල්ලම් කරන ඩයල් එකක්
(මෙහේ ක්රිකට් වගේ ඒ රටවල් වල ක්රීඩාව ෆුට්බෝල් )

ඉතින් මේ කොල්ලා ඉන්නේ මිශ්ර පාසලක නම්
ඌට කෙල්ලොන්ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් ඇද්ද..
ඉතින් හැම කෙල්ලෙක්ම වගේ ඒ කොල්ල තමාගේ කර ගන්න සිහින දකිනවා.
එය සදා සිහිනයක්ම තමයි කියලා හිතාගෙන
හිතින් ආදරය කරන ගෑණු ලමයෙක් ඉන්නවා..
ඉතින් මේ ළමයා වැඩිය ලස්සන නෑ..

(ඔය පහල ඉන්න කෙනා හොඳේ)
මොකද හිතෙන්නේ සුපිරි කොල්ලෙක්ගෙන් ආදරයක්
ඉල්ලිය හැකි කෙනෙක් ද මේ..
ඉතින් ඔය ඔක්කොම සිදුවීම් අතරේ ලස්සන පාසල් ආදර කතාවක් යනවා..
ඒක අපි කාවත් ඒ පාසල් කාලෙට ගෙනියාවී.
මම නම් ඒ කාලෙට ගියා..

ඉතින් ඒ කාලෙට යන්න ආස සියලු යාලුවෝ වෙනුවෙන්
තමා මම මේ පෝස්ට් එක දැම්මේ වගේම
මම

ආදරය කරන කෙනා 

තමයි මටත් මේ කතාව ලබා දුන්නේ..

Last edited: