Koliwood,Bollywood,Hollywood Film අපට එපා

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    First Love (A Little Thing Called love)2010 - RTM

    First Love
    (a little thing called love)2010

    crazy_little_thing_called_love__56_.gif


    ඔන්න ඉතින් අපේ උන් කොරියාවට සාප කරන නිසා :frown::frown:
    අද මම බැස්සුවා තායිලන්ත එකක් ලොවෙත් නැති වෙන්න..:cool::cool:
    නම දැක්කම ආයේ කියන්න දෙයක් නෑ නේ ලවක් ගැන සීන් එකක් කියලා.
    අපි කාට කාටත් පළවෙනි ආදරය කියලා එකක් තියෙනවනේ..
    (නැති උනුත් ඉන්නවද :oo: ) ඉතින් එහෙමත් එකෙක් ට තමා
    First is Last වෙන්නේ.. :P:P
    එළකිරියම දැක්කම පේනවනේ බූට් ෆැක්ටොරියක්
    දැම්මැකි කියලා අපේ උන් කන කෑමෙන්..
    :nerd::nerd::nerd:
    මේ නූලට හැමදාම දකින කුකුල් ‍ෆිල්ම් නෙමෙයි නේ
    අප්ලෝඩ් කරන්නේ ඉතින් ඒ යටතේ ගත්තම
    මේ ‍ෆිල්ම් එක බැලුවම අමුතුම දෙයක් තේරෙයි.
    :yes:
    කතාම කියනව නම් ඉස්කෝලෙක ඉන්න
    සුපිරිම කොල්ලෙක්ව හිතින් මවා ගන්න.
    ලස්සන,ඉගෙන ගන්න දක්ෂ,වගේම ෆුට් බෝල් වලට ස්කූල් ටීම් එකේ සෙල්ලම් කරන ඩයල් එකක්
    (මෙහේ ක්‍රිකට් වගේ ඒ රටවල් වල ක්‍රීඩාව ෆුට්බෝල් )
    :shocked::shocked::shocked:
    ඉතින් මේ කොල්ලා ඉන්නේ මිශ්‍ර පාසලක නම්
    ඌට කෙල්ලොන්ගෙන් කොච්චර ඩිමාන්ඩ් එකක් ඇද්ද..
    ඉතින් හැම කෙල්ලෙක්ම වගේ ඒ කොල්ල තමාගේ කර ගන්න සිහින දකිනවා.
    එය සදා සිහිනයක්ම තමයි කියලා හිතාගෙන
    හිතින් ආදරය කරන ගෑණු ලමයෙක් ඉන්නවා..
    ඉතින් මේ ළමයා වැඩිය ලස්සන නෑ..:dull::dull:

    (ඔය පහල ඉන්න කෙනා හොඳේ)

    0.jpg


    මොකද හිතෙන්නේ සුපිරි කොල්ලෙක්ගෙන් ආදරයක්
    ඉල්ලිය හැකි කෙනෙක් ද මේ..

    ඉතින් ඔය ඔක්කොම සිදුවීම් අතරේ ලස්සන පාසල් ආදර කතාවක් යනවා..
    ඒක අපි කාවත් ඒ පාසල් කාලෙට ගෙනියාවී.
    මම නම් ඒ කාලෙට ගියා..:dull::dull:
    ඉතින් ඒ කාලෙට යන්න ආස සියලු යාලුවෝ වෙනුවෙන්
    තමා මම මේ පෝස්ට් එක දැම්මේ වගේම
    මම
    :love::love::love: ආදරය කරන කෙනා :love::love::love: තමයි
    මටත් මේ කතාව ලබා දුන්නේ..
    බලන්න මම ආස වේවි කියලා..
    :):)
    ඒ නිසා එයාට ඒ ස්තූතිය හිමි විය යුතුයි.

    images


    1.4GB
    Download Link
    මම නම් මේක බෑවේ කෙල්ල රෙකමන් කර ‍ෆිල්ම් එකක් නිසා
    සයිස් එක අඩු එකක් බා ගන්න හිත දුන්නේ නෑ.
    :dull::dull::dull:
    එහෙම නැති උන් ෂුවර් නැති උන් මේක බා ගන්න .
    400MB
    Download Link
     
    Last edited:

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Last edited:

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    අඩේයප්පා! උඹ Aarya-2 එක දීලා නේ!
    අවුලක් නෑ මෙන්න මේකත් බාගෙන බලපන්........!!


    Badhrinath (2011)
    d6f2c88a2ef54cf89af454d47b416c87.jpg

    Badhrinath
    DOWNLOAD 600MB

    Fight scenes කෝටියයි!!!!!!!!!!!!!!!!!!!!!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    My Sassy Girl 2 baluwada kattiya ????:rolleyes:
    nae ban:no:
    meke lassana film tikak tiyenawa ganna oni thanks mallo
    elaz:D
    අඩේයප්පා! උඹ Aarya-2 එක දීලා නේ!
    අවුලක් නෑ මෙන්න මේකත් බාගෙන බලපන්........!!


    Badhrinath (2011)
    d6f2c88a2ef54cf89af454d47b416c87.jpg

    Badhrinath
    DOWNLOAD 600MB

    Fight scenes කෝටියයි!!!!!!!!!!!!!!!!!!!!!
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
    :yes: :yes: :yes: :yes: :yes: :yes:

    mekath damma ban kalin:yes:
    patta film eka:D
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    :no::no::no:


    Link Please

    Code:
    http://www.asiatorrents.me/index.php?page=torrent-details&id=82b347cca59ba1fa1f4002f701f51a9194e01657

    seeders la madi ban..youtube eke part part thibba wage dakka.
    man baluweth na...korian newei meka .kohoma weida danne na...



    Code:
    http://kickass.to/my-sassy-girl-2-2010-dvdrip-xvid-cowry-t4846551.html
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    menna mekath ela film ekak wage..My Sassy girll eke hitiya buwamai inne.
    aran balapalla..math dl kara baluwe na...:P


    Action, Comedy, History

    tpaRN.jpg



    seeds: 65, leechers: 1 = 66 peers

    Code:
    http://www.asiatorrents.me/index.php?page=torrent-details&id=d8eb7821d27e54beac850fcfa7b2db5fb58f9614