maan won ekak Rs kiyada bn?Dimuthuwa Laptop - දිමුතුවා ලැප්ටොප්
මේ page එකෙන් laptop ගනිපු අය ඉන්නවද... quality laptops ද තියෙනවා ඇත්තෙ
මාන් වොන් 1 කියන්නෙ වොන් 10000 ක් ද කොහෙද්maan won ekak Rs kiyada bn?
brand new ewath thiyenwa kiyla dla thiyena nisa baluwe...mehe tikak ganan wadine thinkpad ema brandnew aththeth naපිස්සුද උඹට.ඊබේ ඇමසන් වගේ නම් වොරන්ටි ප්‍රශ්න ආවොත් මොකක් හරි කරගන්නත් පුලුවන්.
මුන්ගෙන් අරන් ප්‍රශ්නයක් ආවොත් වොරන්ටි ක්ලේම් එක ගැන මොකක්ද තියෙන ගැරන්ටි එක?
සෙකන්ඩ් හෑන්ඩ් එහෙම ගන්නවා නම් මම නම් කියන්නේ තමන්ටම ගිහින් චෙක් කරලා බලලා ගන්න පුලුවන් තැනකින් ගනින් කියලා.
Rs 2176.01maan won ekak Rs kiyada bn?
ehenam samahara ewa labai bn2176.01