korean smartphone help

cmsgun

Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචන් මේ දවස් වල ඔය සමහර වෙබ් site වල විකුනන්න තියන ස්මාර්ට් ෆොනේ korean samsung smartphone කොරියන් ඒවා ගත්තු කව්රු හරි ඉන්නවද යාලුවෝ එහෙම ගත්තු අය
    මොකද බන් ඕව එච්චර අඩුවට යන්නේ
    කැමරාව ,බැටරි ,.. etc අව්ල් තියනවද
    හෙල්ප් එකක් දෙන්න දන්නවනම්
     
    DUSHYANTHA

    Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    "shw" kyala ena aewa vtarai original korean., anikwa okkoma chinese copy/clone/replica.. amuma amu jaraawa., aduma gaane owa chinese ewuntawath adura ganda bae kohe koi companye hadapuwada kyala., ae tharam chater..
    ganda nm hithandawt epaa., gattot aniwaa amaruwe.. maath hoda paadamak igena gatta okak aran.. :dull:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ගන්න නම් එපා ඔය මල ජරාව. මේ ලගදි එකෙක් S4 එකක් ගෙනාවා Skype දාගන්න බෑ කියලා. ලං කරලා බැලුවහම හොදට පේනවා Screen res. එක අඩුයි කියලා. අනික WCDMA Switch කරන්න බෑ. GSM විතරයි වැටෙන්නේ. මොන Skype ද!! මම කිව්වා උට ඕක Fake එකක් කියලා. ඌ කියනවා එහෙම Fake ෆෝන් ගහන්න කාටවත් අයිතියක් නෑ!! ඒක කොහොමද වෙන්නේ කිය කිය හෙන දාර්ශණික ටෝක් ටිකක් දුන්නා!!
    පව් ඉතින්!!!!:P:P:P:P:P:P:P:P:P
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ගන්න නම් එපා ඔය මල ජරාව. මේ ලගදි එකෙක් S4 එකක් ගෙනාවා Skype දාගන්න බෑ කියලා. ලං කරලා බැලුවහම හොදට පේනවා Screen res. එක අඩුයි කියලා. අනික WCDMA Switch කරන්න බෑ. GSM විතරයි වැටෙන්නේ. මොන Skype ද!! මම කිව්වා උට ඕක Fake එකක් කියලා. ඌ කියනවා එහෙම Fake ෆෝන් ගහන්න කාටවත් අයිතියක් නෑ!! ඒක කොහොමද වෙන්නේ කිය කිය හෙන දාර්ශණික ටෝක් ටිකක් දුන්නා!!
    පව් ඉතින්!!!!:P:P:P:P:P:P:P:P:P

    godak ewage 3G naa..
    dan habai 4G tiyena S4 mini korean ehema tiyenawa

    :sorry::sorry::sorry::sorry:
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    godak ewage 3G naa..
    dan habai 4G tiyena S4 mini korean ehema tiyenawa

    :sorry::sorry::sorry::sorry:

    ඒවා නෝමල් එකට වඩා ගනන් ඇති. සමහර ෆෝන් වල පිට පෙනුම විතරයි.:P:P:P
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    original nan newi ban owa SHW kiyala model ekata gahapuwa
    awlk nan naha itn habay oway call cut wena wage seen tynwalu
    man nan danne na

    "shw" kyala ena aewa vtarai original korean., anikwa okkoma chinese copy/clone/replica.. amuma amu jaraawa., aduma gaane owa chinese ewuntawath adura ganda bae kohe koi companye hadapuwada kyala., ae tharam chater..
    ganda nm hithandawt epaa., gattot aniwaa amaruwe.. maath hoda paadamak igena gatta okak aran.. :dull:

    http://mobilizedtech.blogspot.com/2013/09/how-to-identify-fake-samsung-galaxy.html

    http://www.androidauthority.com/beware-fake-samsung-galaxy-s4-239366/

    mewa balahan poddak machan.. :)

    ගන්න නම් එපා ඔය මල ජරාව. මේ ලගදි එකෙක් S4 එකක් ගෙනාවා Skype දාගන්න බෑ කියලා. ලං කරලා බැලුවහම හොදට පේනවා Screen res. එක අඩුයි කියලා. අනික WCDMA Switch කරන්න බෑ. GSM විතරයි වැටෙන්නේ. මොන Skype ද!! මම කිව්වා උට ඕක Fake එකක් කියලා. ඌ කියනවා එහෙම Fake ෆෝන් ගහන්න කාටවත් අයිතියක් නෑ!! ඒක කොහොමද වෙන්නේ කිය කිය හෙන දාර්ශණික ටෝක් ටිකක් දුන්නා!!
    පව් ඉතින්!!!!:P:P:P:P:P:P:P:P:P

    godak ewage 3G naa..
    dan habai 4G tiyena S4 mini korean ehema tiyenawa

    :sorry::sorry::sorry::sorry:

    ඒවා නෝමල් එකට වඩා ගනන් ඇති. සමහර ෆෝන් වල පිට පෙනුම විතරයි.:P:P:P

    ela ela
    ogollo hamaotama thanks
    karapu danuwath kireemata ..
    godak thanks