KOTA NIHAL

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබට කිලෝමීටර් 100 ගානක් එහා ඉන්න කොට නිහාල් මොක ලෙව කෑවත් එක උබට බලපාන්නේ කොහොමද ?

    ඌ ලෙව කන ඒව ගැන මේකෙ දැම්මාම ඒක බලපානව නේන්නං යකෝ :sorry:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඌ ලෙව කන ඒව ගැන මේකෙ දැම්මාම ඒක බලපානව නේන්නං යකෝ :sorry:

    හ්ම් ඔව් නේ,,,
    ඒ වගේ තමයි එච්චර දුරක තියන තරුවක් උනත් ඉන්නේ අපි නිසා කියල ටීවී එකේ කිව්වම එක අපිට බලපාන්නේ :බෆල්ඩ්:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    හ්ම් ඔව් නේ,,,
    ඒ වගේ තමයි එච්චර දුරක තියන තරුවක් උනත් ඉන්නේ අපි නිසා කියල ටීවී එකේ කිව්වම එක අපිට බලපාන්නේ :බෆල්ඩ්:

    ඔව් ඉතිං කිව්වාම බලපානව ඇති ego එක feed කරන්න ඒ වගේ ඒව මරුනෙ :dull:
     

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,941
    2,992
    113
    Mata danunda widiyata, asahane pita karaganna baruwa inna(I mean f#ck) ahinsaka character ekak, awunata kiriye unta ukana character ekak kiyala pennanna try karana knk. :yes:
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,668
    113
    තොණ්ඩුලන්තය
    උබට කිලෝමීටර් 100 ගානක් එහා ඉන්න කොට නිහාල් මොක ලෙව කෑවත් එක උබට බලපාන්නේ කොහොමද ?

    දැන් ඕන්න බුවා උත්තර දෙන්නේ මෙහෙම...
    කිලෝමීටර් 100 කියන්නේ මොකක්ද...?
    ඇත්තටම නිහාල් කියල කෙනෙක් ඉන්නවද...?
    ලෙවකෑම අර්ථගන්වන්නේ කොහොමද...?
    ඔය වයිට් වෝල්කර්..... :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උබ ඉල්ලා හිටිනවා නම් මේ කවුද මොනවද කරන්නේ කියල මම දෙන්නම් සියලු තොරතුරු......


    හා ද???
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    paduwe thread ekak dagena kemathi topic ekak gena katha karagena inna ekek.
    anunge thread hijack karanawa dakala naha


    anik members la nam muge thread/ post open karagena balen gihin baninawa dakala thiyenawa.
     

    Nayanatha

    Active member
  • Nov 13, 2017
    273
    24
    28
    ඔන්න ඇත්තම කතාව කියනවා පුතී

    මූ ඇත්ත ජිවිතේ කෙල්ලෙක්ව අතින්වත් අල්ලා නැති කෙල්ලෝ දැක්කාම ලැජ්ජාවේ ඇබරෙන සමාජ ආශ්‍රයක් නැති කෙනෙක් සුවර් 100% :lol:
    :yes::yes:


    sahatika aththa bn:yes::yes::yes:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    දැන් ඕන්න බුවා උත්තර දෙන්නේ මෙහෙම...
    කිලෝමීටර් 100 කියන්නේ මොකක්ද...?
    ඇත්තටම නිහාල් කියල කෙනෙක් ඉන්නවද...?
    ලෙවකෑම අර්ථගන්වන්නේ කොහොමද...?
    ඔය වයිට් වෝල්කර්..... :lol:

    :P
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,657
    1
    9,255
    113
    colombo
    KasunKDP:23291285 said:
    උඹේ අසහනේ ගැන හිතාගන්න අමාරුයි බං :no: මේ තරම් ආසහනයක් තියෙන මිනිස්සු ඇත්තටම ඉන්න පුලුවන්ද කියලත් හිතෙනව :sorry: උඹ දාන සමහර පෝස්ට් වලට නං වමනෙ යන්න ඇවිත් තියෙනව :sorry:

    කෙල්ලන්ගේ කකුල් ලෙව කන ඒව , දාගෙන හිටපු මේස් මිරිකලා දාඩිය බොන ඒවා...
    ඇත්තටම වමනේ යන්න එනවා .ඔව්.. :(


    මට නම් අසහනේ නෑ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පල යන්න තෝ කෙල්ලො 10කට 15කට ලව් කරන ගමං මේකෙ බොරුවට සමලිංගිකය වෙන්න හදනව :lol:

    :yes:

    මූ පෙට්ටිම 10ට වඩා කඩල ඇති... බලු වැඩ ඒවා නම්...