KTM එනවෝ කොල්ලනේ

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ai ban oya jarawal ganne indian , chinese pita ope witharai, tw , volty , cd 125, cm custom 125 wage japan bike thama thiyeddi, theluth karanawa kal pawathmai pahasuwai dekama hondai :)
    Owa wala look awul, pickup naha, corner karannath baha, adi kaale design/tech. CD125, volty ehema antique design asa nam hondai. Naththan pappa model wage. TW eketh look eka awul, power madi. kuddai, rasthiyadu karayai hama eka langama thiyanawa. Japan wala look ekak thiyana bike lankawata genna baha CC capacity wadi.

    Ithin high capacity bike hari, Yamaha WR250X, KTM Duke wage ewa thama ithuru wela thiyenne ganna.
    Me Demak unui ranomoto unui eketh copy gahala ekath chater karanawa.

    Dan kaale Bike kiyanne menna mewata. Light weight, powerful, great designs

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113

    heena-tibunata-kotiyak.jpg
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මේක ලංකාවේ ද බන් හදන්නේ

    ලංකාවේ තමා බන් එකලස් කරන්නේ .. කැලි ටික මැලේසියා වලින් ගෙන්නලා ලංකාවේ ෆිට් කරනවා ... ලංකාවේ කොල්ලෝ තමා Assemble කරන්නේ ... සිදුවේ තියෙන්නේ ෆැක්ටරි එක
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඩොමිනර් එක හොද බයික් එකක් ... ගානත් අඩුයි ..... එක නිසා බලන්න ඕනේ පසු කාලීනව ගන්න :yes:

    දෙදරනවලු බං වැඩක් නැ.
    ඊට වඩා හොදයි ktm duke 200ආවොත් ඒක ගනිං...
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ඩොමිනර් එක හොද බයික් එකක් ... ගානත් අඩුයි ..... එක නිසා බලන්න ඕනේ පසු කාලීනව ගන්න :yes:
    Eka wadak naha ban de tune karapu KTM engine eka. KTM ekata wadaa godak power adui.

    Dekama 373cc

    KTM Duke 390 - 43 bhp, 37 Nm
    Dominar 400 - 34.5 bhp, 35 Nm

    Duke 390 ganna puluwan nam goda!
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Eka wadak naha ban de tune karapu KTM engine eka. KTM ekata wadaa godak power adui.

    Dekama 373cc

    KTM Duke 390 - 43 bhp, 37 Nm
    Dominar 400 - 34.5 bhp, 35 Nm

    Duke 390 ganna puluwan nam goda!

    duke ekka baladdinam dominar kale.eth price ekat duke eke ewagema wei .anika slipper cluch seen ekata repair ekak awot hama goda bastama hadanna ba kiyala seen ekak tiyanawa neda aiya.eke technology comolex kiyala ekak tiyanawa dakka
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    ලංකාවේ තමා බන් එකලස් කරන්නේ .. කැලි ටික මැලේසියා වලින් ගෙන්නලා ලංකාවේ ෆිට් කරනවා ... ලංකාවේ කොල්ලෝ තමා Assemble කරන්නේ ... සිදුවේ තියෙන්නේ ෆැක්ටරි එක

    මරුනේ බන්
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ඩොමිනර් එක හොද බයික් එකක් ... ගානත් අඩුයි ..... එක නිසා බලන්න ඕනේ පසු කාලීනව ගන්න :yes:

    owww vibe wene naaa boru katha, ktm 390 eka awoth hodai ithn kattiyata select karana variants thiyenawa, kawadda bn mewa ene salli walata gana relese karanawalu soon :confused::confused::confused:
     
    Rapkr9808

    Junior member
  • Japan Or indian

    ලක්ෂ 5ක් දීලා ඉන්දියන් කබලක් ගෙනල්ලා බොරුවට හාල් වෙලා දුක් විදිනවට වඩා ජපන් හොනට් එකක් ජේඩ් එකක් හරි SuperMoto හරි එකක් ගෙනල්ලා පදිද්දි කෝමද.?.....:lol::lol::lol::lol: ඒවයෙ ගැම්ම Pulsar, Fz ,Demak , indian වල නෑ මහත්තයො.....:P:P:P:P:P:P

    මෙයට තෙල් උපරිම පිරිමැස්ම හා අඩුමිල අඩුවියදම් කික් කල විට මොන ලෙඩ තිබ්බත් ස්ටාට් කල ගමනක් යා හැකි පරණ ct 100,boxer අදාළ නොවේ.:growl::growl::growl::growl:
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    Eka wadak naha ban de tune karapu KTM engine eka. KTM ekata wadaa godak power adui.

    Dekama 373cc

    KTM Duke 390 - 43 bhp, 37 Nm
    Dominar 400 - 34.5 bhp, 35 Nm

    Duke 390 ganna puluwan nam goda!

    But 390 - 1.95inr
    Dominor - 1.36lkr
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ලක්ෂ 5ක් දීලා ඉන්දියන් කබලක් ගෙනල්ලා බොරුවට හාල් වෙලා දුක් විදිනවට වඩා ජපන් හොනට් එකක් ජේඩ් එකක් හරි SuperMoto හරි එකක් ගෙනල්ලා පදිද්දි කෝමද.?.....:lol::lol::lol::lol: ඒවයෙ ගැම්ම Pulsar, Fz ,Demak , indian වල නෑ මහත්තයො.....:P:P:P:P:P:P

    මෙයට තෙල් උපරිම පිරිමැස්ම හා අඩුමිල අඩුවියදම් කික් කල විට මොන ලෙඩ තිබ්බත් ස්ටාට් කල ගමනක් යා හැකි පරණ ct 100,boxer අදාළ නොවේ.:growl::growl::growl::growl:

    Apoo naki hornet jade padala daklma epa wela old Technology. Japanrth paxine nathuwa athi
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    ලක්ෂ 5ක් දීලා ඉන්දියන් කබලක් ගෙනල්ලා බොරුවට හාල් වෙලා දුක් විදිනවට වඩා ජපන් හොනට් එකක් ජේඩ් එකක් හරි SuperMoto හරි එකක් ගෙනල්ලා පදිද්දි කෝමද.?.....:lol::lol::lol::lol: ඒවයෙ ගැම්ම Pulsar, Fz ,Demak , indian වල නෑ මහත්තයො.....:P:P:P:P:P:P

    මෙයට තෙල් උපරිම පිරිමැස්ම හා අඩුමිල අඩුවියදම් කික් කල විට මොන ලෙඩ තිබ්බත් ස්ටාට් කල ගමනක් යා හැකි පරණ ct 100,boxer අදාළ නොවේ.:growl::growl::growl::growl:

    ඒක ඇත්ත 😍 ඒත් අපේ උන් තෙල් වැඩ නෑ කියන්න සසදන්නේ Hornet , jade එක්ක pulsar , fz 😂XR එකෙත් 125 version එකේ 50 + kmpl 😆